මිනිස්සුන්ගේ ගතිගුණ කුල අනුව  වෙනස් වෙනවා…

මම (දිමුවා) ඒක කියන්නේ මගේ අත්දැකීමෙන් විතරක් නෙමෙයි පළාත් තුනකම ජිවත් වෙලා තියෙන නිසා. ගොවිගම මිනිස්සු හෙන අහංකාරයි. ආඩම්බරයි. උන් වෙන කවුරුවත් කියන දේවල් අහන්නේ නෑ… ඒ වගේම කාටවත් නැමෙන්න කැමති නෑ… කරාවේ කියන අය දරුණුයි… සැරයි… තරහ ගියාම එයාලට එයාලව පාලනයක් නැහැ… කරාවෙන් පස්සේ තියෙන කුල වල අයගේ ගතිගුණ අමුතුයි… කේලම් කියනවා. ඕපාදුප හොයනවා. මිනිස්සුන්ව මඩවනවා…

ප්‍රේමදාස මහත්තයටත් රොඩී කුලේද කොහෙද ඉස්සෙල්ලා…
ජනාධිපති කමේදී කිසිම කොළඹ මිනිහෙක්වත් උඩරට මිනිහෙක්වත් ප්‍රේමදාසට ගරු කරේ නැහැ…
ඒ නිසාම එයා වාසගම ගොවිගම කුලේට වෙනස් කරගත්තා…

ගම් වල නම් අම්මලා තාත්තලා අදටත් කුලේ බලලා තමා ළමයින්ගේ කසාද එහෙම කරන්නේ…
ගොවිගම කුලේ මිනිස්සු කසාද බඳිනවා නම් බඳින්නේ එක්කෝ ඒගොල්ලොන්ගේ කුලේ අය හෝ කරාවේ අය විතරයි…

අද කාලේ කසාදයක් කරගන්න එකත් ලේසි නෑ බන්.
කුල භේද බලන්න එපා කියලා කිවුවට ඒවා නොබලත් බැහැ..
ඒවා පරණ ගොන් අදහස්ම නෙමෙයි…
ඒවගේ ඇතුලේ අපි හිතන්නේ ඇති ගැඹුරක් තියෙනවා.

හැබැයි කුලය කියන එක අපි එනකොට බදාගෙන ආපු එකක් නෙමෙයි…
අපි ඉපදෙද්දී අපි මොන කුලේද කියලා අපේ පස්සේ ගහලා එන්නේ නැහැ…
ආදරය කරන අයට කරුමෙට එයාලගේ කුලේ හෙනේට හිටිනවා…

අපේ මිනිස්සු ගොඩ නගා ගත්ත ඒ කුල නිසාම ඒ කුල වල ඒ ඒ මානසිකත්වය කරුමෙට පරම්පරාගතව යනවා…
අද, මෙහෙම කියන මාත් දවසක රොඩී කුලේක කෙල්ලෙක් එක්ක ආදරේ කරන්න ඉඩ තියෙනවා…
ඒත් මම කසාද බඳින්නේ රොඩී ජීවිතයක් ගෙවන්න ඉන්න කෙල්ලෙක් එක්ක නම් නෙමෙයි.

11017873_945987678795837_1672078642472331019_n

Source from දිමුවා

Comments

Share

Written by

Leave a Reply

Your email address will not be published.Required

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!