සිත්තරුන් සතු සිත්තමක් මත
ප්‍රේමයේ ලොකු වත්කමක්
පන්හිදක් ලග ගෙත්තමක් වන
ස්නේහයේ සිත රන්මලක්
කතාවක් ලග ලතාවක් වන
වචනයේ රස විස්කමක්
පෙම්වතුන් ලග පෙම් සිනාකැන්
මහමෙරක් වන් සැනසුමක්
ජීවයක් ලද ජීවිතෙත් අද
සිනාවෙන් පිරි රගහලක්
සිත්තරුන් සතු සිත්තමක් මත
ප්‍රේමයේ ලොකු වත්කමක්
පන්හිදක් ලග ගෙත්තමක් වන
ස්නේහයේ සිත රන්මලක්
කතාවක් ලග ලතාවක් වන
වචනයේ රස විස්කමක්
පෙම්වතුන් ලග පෙම් සිනාකැන්
මහමෙරක් වන් සැනසුමක්
ජීවයක් ලද ජීවිතෙත් අද
සිනාවෙන් පිරි රගහලක්