දිවි කතරම ගංඟාවකි

එහි උල්පත ඇය වේ

මුළු දිවියම මහ වනයකි

එහි මුල් පැල ඇය වේ

දිවි මග වන මහ හේනකි

එහි බීජය ඇය වේ

මේ තුන් ලොව ආදරයේ

මුල් අකුරද ඇය වේ

Comments

Written by

Sankalpana

Thoughts of a heart ❤️

You May Also Like to Read



Write a Story

Anyone can write on liyamu!