Anuja Raŋwalage

දුයනු-අල්පයනු-පයනු -අල්තයනු = දුප්පත්

“සල්ලි… අපිට විහිලු රහයි”. කුඩ්ඩෙක් කියන්නේ. “මුංට කුඩුගහන්ඩ නං සල්ලි තියෙනවා වෙන මොනවට නැතත්..” ” මල්ලි.. මට සතියකට ප්‍රෙෂර් පෙති ඕනි… මට නෙවයි ඕයි අම්මට ” “ඈ.. 30යි? තොපි ඕව රත්තරං වලින්ද යකෝ හදන්නේ? තියාගනින් තොගේ රෙද්ද !” “පෙත්තට 30…

ලාංකීය කලාව හා එහි තටු සිඳීම

සාහිත්‍ය,ගීතය,රංගනය හෝ වෙනත් කිය්සියම්ම වූ රසාලිප්ත ක්‍රියාවලියක රසාලිප්ත ප්‍රතිපලයක් කලාව නමැති කුලකයට අන්තර්ගත වන බව පොදු පිළිගැනීමයි . එහෙත් “කලාව” අර්ථ දැක්විය හැක්කෙක් මට මෙතෙක් කලකට හමුවී නැත. ඕනෑම දෙයකට තාර්කික හෝ විද්‍යාත්මක අර්ථ දැක්වීම් සොයන “භෞතිකවාදී” උත්තමයෙකුට මෙයද අර්ථ…