aR

දෙලොවක වෙනස …

හවසට උඹේ Daddy, BMW එකෙන් බැහැල Tie එක ගලවද්දි, මගේ අප්පච්චි කුඹුරේ ඉඳන් ගෙදර ඇවිත් උදැල්ල හෝදනවා … Weekend එකට උඹේ Mommy, Posh සාප්පු වල Shopping කරද්දි, මගේ අම්මා ඉරිද පොලේ ලාභ එළවළු තෝරනවා … Divorce වෙලා ගෙදර ඉන්න උඹේ…