Danu Thenuwara

වරා මලේ…

සැහැල්ලුවෙන් ඔබ නිති නිති පාවෙයි මා හද නම් වූ අහස් තලේ සුළඟ නිසාමද ඈතට යන්නේ කියන් ඉතින් මට වරා මලේ…   පාවෙන විට ඔබ සිතේ යමක් මට සිතමින් සිතමින් හදම සැලේ ඈතට යන්නේ කුමක් කියන්නද මට තව නොහැඟේ වරා මලේ……

ඔබ

හීසර මෙන් එන හදවත පාරන මනසද කලඹන හැඟුමක්දෝ ඔබ සඳ එලියක් මෙන සිසිලස ලැබ දෙන තරු කැටයක් මෙන යන මං පෙන්වන ගගනත බලමින මුහුනත සොයමින රැය ගෙවිලා යන මේ මහ අරුමය ඔබවම මවමින කවියක් ලියමින නොදුටුවමුත් ලඟ මනසින් දකිමින කල්පනා…

ප්‍රේමය

කලකදි සිතට දෙව් ලොව සැප ලබා දෙතී කලකදි එයම මුළු ලෝකය දවයි නිතී ප්‍රේමය නම් අකුරු තුනෙහි අරුමෙ හැටී දැනගන්නට ආලය කල මැනවි සකී එක්ව හිඳින්නන් ප්‍රේමය නොම දනිතී වෙන්ව ගිය දනන් තනියෙන් පෙම් කරතී මහමෙර තරම් උස් වේදනා දරා…

ඩොකී

හුස්ම ගන්නා මෙන් දැනේ, හුස්ම ගන්නේ ඇයි දැයි නොදැනේ. සියල්ල සිදුවූ සැටි මැවේ. මතකය ඈතට දිවේ. ඔබ සමගින් යාමට පැතූ ගමන තනියම යායුතු බවට හැඟේ, සිතට මහා බියක් දැනේ, පැවසීමට කිසිවක් නොහැඟේ.සියල්ල හැරදා යාමටද සිතේ. එහෙත් ඔබ වෙනුවෙන් සිටිය යුතුවේ….

සත්තයි තාත්තේ ඔබමයි මතු බුදු වන්නා…

මහමෙර බරක් උර මත ගෙන ඔහු හිනැහෙන්නා සාගර ගැඹුර පරදා පිය සෙනෙහස දෙන්නා දාඩිය හලා අප රැකුමට නිති වෙහෙසෙන්නා කෙලෙසක ඔබේ ගුණ ගයමිද මට නොදැනේන්නා ඔවදන් ලබාදී ලෝකය එලිය කරන්නා ඒ ඔවදන් අරගත් අපි ලොවම දිනන්නා ගතින් වෙහෙස වුවත් ඔහු…

හන්තානට පායන සඳ

හන්තානට පායන සඳ බලන්න පින් නැති වුනාට හන්තානම ඔබේ ඇසින් අද මම දුටුවා…   මා ගැන මතකය ගුලි කර ඔබේ අතට දුන්නා මම එය ගුලිකර මහවැලියට ඔබ නොදැමූවා…   හන්තානේ මගෙ කුමරිය ලොව දිනනා ඒ දිනයට ඔබෙ ළඟම මාත් ඉතින්…

වීදි බැස ඇත දහස් ගණනක්

වීදි බැස ඇත දහස් ගණනක් දිනා ගන්නට ජීවිතේ… මාක්ස් වාදී ලෙනින්ලා අද වීදි සැමතැන රැව් දෙතේ…   උගුර ලේ රස දැනෙන තෙක් අපි කෑ ගැසුවෙ සැමටම අනේ… අපා දුක් විඳ ලබා ගත් දෙය මුදලටම නොව විකිණුනේ…   දුක උරුම වූ…

වසන්තයේ එක් දවසක

වසන්තයේ එක් දවසක හමුවී නෙතඟින් ඔබ බලලා පැතුමන් සහසක් හදෙහි මවා දැන් මා තනි කරලා…   නිදි නැති රැය තුළ සිහින වෙලා හදවත අවදි කළා කොහි යන්නද ඔබ පාවීලා දැන් මා තනි කරලා…   ඔබ දුටු විට මගෙ හදම සැලෙන්නේ…

ඔබ යලි එනවදෝ …

ආලය හින්ද තම දිවි පුද කල දස්කොන් සිහිවේදෝ ප්රමිලා වෙනුවෙන් ජීවය කැප කල දස්කොන් මම වෙම්දෝ පෙර පින් අහිමිව නැවතත් ඉපදී අප දුක් වින්දිනෙම්දෝ දස්කොන් ප්‍රමිලා නැවතත් අප වී උරුමය කඳුලුමදෝ … සාලිය වී මා ඉපදුන භවයේ ඔබ මාලා වීදෝ…