derpa_D

අමරණීය ගී හඩකි ඔබ අමරදේවයනි…

පොඩි කාලේ….. “හප්පෝ අංකල් මේ මොන සින්දුද නිදිමත වැක්කෙරෙනවනේ…ඉස්කෝලේ ගිහිනුත් අහන්න ඕනේ දැන් මේකෙත් අහපන්කෝ…මෙන්න මේ සීඩී එක දාන්න “ දැන්…. “මචං සින්දුවක් දාපන්කෝ….” “අඩෝ අමරදේවගේ සින්දු ටිකක් තියෙන්නේ…යවන්නද?” “උඹට පිස්සුද??? තේරුමක් තියෙන සින්දු වලට තියෙන්නෙත් ඔච්චරයි….ඔය මිනිස්සු ගියාට පස්සේ…

කැසිල්ල…

අපේ එවුන්ටත් වැඩක් පටන් ගන්න මාර කැහිල්ලක්නේ තියෙන්නේ. හා හා පුරා කියලා පටන් ගත්තා කස්ටියත් එක්ක කයියක් ගහන්න ජීවත්වෙන පොලවේ පයගහලා ජීවත්වන කස්ටියක්ව හොයාගන්න. පොලව ගැන කිසිම හිතක් නැති සහ පයගහලා ඉන්න ඈයෝ දන්නේ නැති උදවියයි, පොලවට එමටම ආදරයක් නැති…