DEVE DISSA

ඉකිගසා මට හඩාගනු බෑ. . .

    මගේ දිවියේ අඳුරු සිතුවම් සොඳුරු විලසින් කියන්නට බෑ.. බඩේ ගින්දර නිවාගත මුත් හිතේ ගිනි මට නිවාගනු බෑ.. මවක් නැති ඔබේ රන් සිනා දැක සතුට මාගේ කියාගනු බෑ.. රුදුරු ලෝකෙක  නුබව තනිකර දමා ගෙදරින් එන්න මට බෑ.. ඉතින් මාගේ…

කර්මය. . .

තනුව නැතිව ගයනු නොහැකි ගීය වගේ.. පල්ලමකින් ඇද හැලෙනා ඇල්ල වගේ.. තහනම් රැ පිපෙනා රැ කුමරි වගේ.. නවතන්නට නොහැකිය කර්මය අපගේ..

මා හැර මා හට . . .

යලිදු යලිදු මා මේ ජීවිතයේදී පැරදුන විට අම්මේ…. කඩාවැටුණු මා මුළු ලෝහට සරදමක් වුනිද අම්මේ….. සරදම් හසරැල් හමුවේ සීටියත් නොසැලී මම අම්මේ…… රහසේ හැඩු බව දන්නේ නම් ඔබ පමණයි මගේ අම්මේ….. කදුළු එපා මට මහාමේරුවකි සෙනේ ඔබේ අම්මේ…… යලි නැගිටින්නට යලි…