Fäthįmä Bęšüñá

නික්ම ගොස්

සිනා සැරිසරන මුවග සගවා කදුළු නෙතු තුල අහිමිවූ ප්‍රේමය පණ අදින දමා සිත යට අදුරු මුල්ලට තබන විට පියවර අනාගතයට බියවද්දන සිහින අතීතය අරුමය අමතක නොවන තැන මිහිදන් කල මතකයේ රිදිල්ල කෑ ගසා හඩන වදන් වල සැර ඇසේ නම් අහගන්න…

අතරතුර

ජීවිතත් බිළිවෙලා පවුල් අවතැන්වෙලා රටම අතරමංවෙලා එත්, කුහකකම් රජවෙලා කෑම පැකට්ටුව පවා වතුර බෝතලය පවා යනෙන ගමන් දන්දුන්නා නමුත්, වෙනකෙනෙක් නමගත්තා පන්සලෙත් බත් ඉව්වා පල්ලියේත් බත් ඉව්වා කුසගින්න නිවිලගියා සමහරෙක්, අන්තවාදය වැපිරෙව්වා ආධාර ගලා ආවා සිතට සැනසුම ආවා අමාරුවෙන් හරි…

Pray for #SriLanka

Pray for Sri Lanka…. මම නම් දන්නේ නෑ මහත්තයෝ මේ ඇස්වලින් දකින දේවල් කොහෙද තියෙන්නේ කියලවත් දන්නේ නැති හිත කොහොම දරාගන්නවද කියලා. අනේ මන්ද මේ මිනිස්සුන්ගේ ඔලුගේඩිවලට හෙණ ගහලද කොහේදෝ. දුක නැතිව නෙවෙයි මහත්තයෝ, අපිට තියෙන්නේ හරි සංවේදි හිත්. ඒත්…

ආත්මාර්ථයේ තතු

අගක් මුලක් නැති දිගක් පළලක් නැති පස්ගොඩකට බිලි උනු සියක් ජිවිත,, අහස් ගව්වම පරදවන්නට කරට කර නැගි දුහුවිලි තට්ටුව,, එක දිගට ඇදි කොංක්‍රීට් වනාන්තර දියට ගිල්වූ අරුම වැස්සක්,, අහිමි සුරසැප අහිමි ජිවීත අතර ඉතිරි වූ තවත් දිවියක්,, වියෝ වියරුව පණ…

වැහි බිඳුවත් කුහක හිතත්

කේඩෑරි වූ මහා පොළව ඉරිතැලී ගොස් දුක් විදින දවසක වැහි බිඳුවක් වැටී අතුරුදහන් වූ පසු නිමේශයකින් ගිණි පුපුරු පිටවෙන මහා පොළොවක තතු නිවාලන්නට හෙමි හෙමින් පතිත වූ වැහි බින්දු එකින් එක මදි නිසා පිපාසිත රකුසු බිම සංසිදලන්න දවසකුත් දෙකකුත් පහුකරන්…

කදුළු දිනුවා

නැතුවා නොවෙයි කදුළු වගුරන්න, අකමැති නිසාවෙන්මත් නොව හිතන්නේ පරදන්න, මා පරදවන කදුල මක් කරන්නද පින් මද කල රිදවා අදුරු මතක, දවාලන විට සියොළග අවුලුවාලන විට ළග ඉන්නවුන් දමා අගුරු තව තව පුපුරු ගසමින් නගින ගිණි කදු ජිවිතයේ මන්දස්මිතිය ගිලගෙන තමන්ගේ…

දියණියයි මා කුස නූපන්

  එපා අම්මේ තලන්නට මා මනස නොදන්නේද ඔබ උසුලුන වග ජීවිත දෙකක් මා තුල ස්නේහයෙන් ඔබේ පුතණුවන් මා මනසේත් ඔහුගේ පුතණුවන් මා කුසෙහිත් දරාගන්නට බැරිය මා හට කුරිරු වදන් දෙකන් පෙති සිසාර හදවතට බැස ගොස් වද දෙන තරමක් උල් පිහියෙකින්…

හමුවෙමු දවසක

අතීතය සුවද දී හිනැහුනා අද වෙනස් නොවූ මංපෙත් දිගේ ඇදෙන විට සුවද සල් මල් උමතු කරවද්දී ආදරණීය මතකයන් ඇවිද්ද තෘප්තිය පුරුදු සෙනෙහසත් සමග මතක් වූවා ඔබත් ඔවුනුත් නැති වග දගකරමින් ඔච්චම් කරමින් උඩවත්ත කැලයම දෙවනත් කරන්නට ගල් ලෙනේ ගල් බංකුවක…

සීතල ආදරය

  සීතලම හිරිගඩු පිපෙන රාත්‍රියක කළුපාට අහස දෙස බලාගෙන තරුකැට එකින් එක ගනිමින් ජීවිතේ පින්පාට සොයන මගේ සිත එකට උන්නත්,, ඔබ එකමගකත් මා තව මගකත් ගමන් කරනයුරු බලා හූල්ලන තරමක්…..   පාට ඉහිරී ගිය වස්සානයක එක්කහු කරන්නට තනන පාට පොඩි…

අමතකව ගිය ගින්න

දිනෙන් දින උග්‍ර වන පිපාසිත ගිනි දැල්ල බිලිගනිද්දී ජීවිත… මිනීමස් රසවිදින බඩජාරි තිරිසන්නු, ඔවුන්ගේ මුවින් ගිලිහෙන මස් වලට පොරබදන මිලෙඡ්ඡ අධමයින්… පිළිකුලෙන් ඉවතලන කටු උරන නරුමයින් පවා අමතකව ගිය අසික්කිත සමාජය… මිනිසත්කමේ උච්චතම පිරිහීම ගෙල සිදලා දැමූ කල, ඉතිරි පාපීතර…