godagama-suda

සුජීගේ ෆෝන් එක

කොහොමින් කොහොම හරි… වැරදීමකින් වෙන්න හරි…  සුජී අතේ තමයි දැන් ෆෝන් එක… ඇත්තටම සුජී ෆෝන් එකට ආදරෙයිද…? ආදරේ ඇතුව හරි… ආදරේ නැතුව හරි… සුජී ආයේ ෆොන් එක ළමයෙකුට දේවිද බන්… අපිට මොකටද දැන් සුජීලගේ ෆෝන්… ගන්නවා හොද බ්‍රෑන්ඩ් නිව් එකක්……

– දහ අට අවුරුදු පැතුම –

උපන් දා ගෙවී ගො‍ස්, ඒළබි තිස් තුන් වෙනි දවස විය දිනය වාසනාවන්තම…   උපන්නා බලාපොෙරාත්තුව මුළු හදින්ම පැතු පැතුම…   මා දිවිය පුරාවට හිදිවී යැයි මා ළගම…   දුක සතුට බෙදාගෙන හිත පුරා මා සමග…   අහවරව දහඅට අවුරුදු, කොහේදෝ…

හැල්මේ ලිවීම…

ලියමු එකේ ලිපි හැමදාම කියෙව්වත් ලගදි ලිපියක් පල කරන්න බැරි වුනේ පොඩි ප්‍රශ්නයක් හින්දා පහුගියටිකේ අවුලෙන් හිටපු නිසා. පොඩි කිව්වට මේක ජීවිතේටම බලපාන ලොකු ප්‍රශ්නයක්. දුකේ වැලන්ටයින්ගේ බූට් එක කියවල ගිහිල්ලා උදේ පාන්දරින්ම කෙල්ලෙක්ගෙන් බූට් එකක් කන්න සිද්ධ වුණා කියහන්කෝ….