Indeewari

හුදකලාවේ…

වැසුණු ජනෙල් පියනට එපිටින් අයිස් වැසි ඇද වැටී සුසුම් උණුසුම උරා බී හොර හොරෙන් අඳුර ගනකම් කරන …… පුංචි වා කවුළු සොය සොයා අනවසරයෙන් කඩාවැදී සුළන් රැළි පුරවා කාමරය සීතලෙන් තව රිදුම් දෙනු කුමකටද? හුදකලාවූ මේ සිතම… සැනසුම රැගෙන සිතජයට…