අනේ අපිට ඉගෙනගන්න private campus වහන්න
මෙහි පළවූ පෞද්ගලික “රාජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාල” ලිපිය එක්තරා සහෝදරයෙක් මෙසේ අදහසක් දක්වා තිබුණි. කතෘවරයා උපාධිදාරියෙක්ද යන්න නොදනිමි. නමුත් ගැටලුවනම් කතෘවරයා ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුන නිසි අයුරින් නොදැන සිටිමයි. ඔබ පවසන පරිදි z අගය යාන්තම් අඩු වූ අයටද මුදල් ගෙවා උපාධිය…