Kawi Sitha

‘ආදරය’

පොලෝ තලයේ කම්පා අපේ සනහස පරදා බිඳී වැටුනද මන්දා නුඹ තවත් ළඟ හින්දා.. දෑත බඳ වට දවටා ළැමතුරේ හිස සඟවා බිඳුනු පර්වත අතරේ අවසන්ම හුස්මත් වැටුණා..දුන් පොරොන්දුව පෙරදා අවසාන තෙක් ඉමි කියලා ඉටුකරාදෝ කම්පා නිමක් නැති හින්දා ‘ආදරය’ අපගේ…..  …

සත්‍ය

ගසති පොල් ගෙඩි රොක්ව දෙවොලක එකම දෙරණක බෙදී පිල් දෙක කන්න වේලක් නොමැති දන හට කඳුලු වැගිරෙයි කුසගින්න වැඩි තැන ඩිෆෙන්ඩර් රැකවලුයි උන් හට දීමනා නිල බලය දුදනට වේදිකා නැගි කිඹුල් කඳුලට තවත් රැවටෙයි අම්බරැන් රැල