King Alawaka

සීපා එන්න එපා …….

සීපා … කිව්වට එකේ මොනවද තියෙන්නේ කියල කවුරුත් දන්නේ නෑ……  එකේ යෝජනා මාලාව එළිදක්වපු දවසට ඒ ගැන ගුණදොස් කතා කරනවා ඇරෙන්න  තවමත් ඒ ගැන කතා කිරීම  කලින් වැඩිය…..එත් ඕනෙම පොඩි එකෙක්ට තේරෙනව ඉන්දියාව අපිට වඩා දියුණු වුනාට මේකෙන් අපිට නම්…

නදීශාගේ kiss එකෙන් අසාධාරණයට ලක්වුවෝ……

නදීෂා කාගේ හරි කට කෑවම මට නම් ඒ ගැන ගානක්වත් නැත…… ඒක නදීශාගේ කටය ….. එයාට ඕන කටක් කෑමට පුර්ණ නිදහස ඇත….. එත් ඉන්න ඔබ්බට ගිහින් බැලුවොත් පොඩි අවුල්  ගතියක් ඇත….. සිංහල සිනමාවේ මෑතක ආ බොහෝ ෆිල්ම් බැලුවත් ඒ කිසිවක…

නිල ඇඳුමෙන් අනාගතය දකිමු …….

අපේ රටට හෙන ගහලා තියෙන්නේ….. අපි හැමදාම බැලුවේ එදා වේල කාලා ඉන්න විදියක් මිසක් අනාගතේ ගැන නෙමේ …….. එහෙම අනාගතේ ගැන හිතනවා නම් සමහර විට අපේ වර්තමානයේ කැපකිරීම් කරන්න වෙනවා ….. සමහර ලෙඩ වලට තිත්ත බෙහෙත් බොන්න වෙනවා …… අපේ…

යුද්දයෙන් පසු තවත් යුද්දයක් ? නැවත පදිංචි කිරීමේ නොදුටු පැත්ත…..

මංතීරු හතරේ කාපට් පාරවල් ….. අලුත් පරිපාලන ගොඩනැගිලි…… සියල්ල සපිරිනු වෙළදසැල් …… මුදල් ලබාගැනීමට ATM යන්ත්‍ර …… වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ……. ලස්සන වටපිටාව….. මේ මනසේ ඇදුනු  නගරය අගනුවර පිහිටි ප්‍රධාන නගරයක් නොවේ . ලංකාව මුහුණු දුන් 30 වසරක යුද්දයේ තීරණාත්මක…

ලංකාවේ වත්මන් තත්වය

දුම්සහතිකේ ගන්නේ කොහොමද හත් දෙයියනේ …… දැන් නම් මට ජිවත් වෙලා වැඩක් නෑ මගේ මහින්ද දෙයියෝ…… ඒ උත්තමයා ඉන්න කාලේ අපි මෙහෙමද කෑවේ රත්තරනේ……. (පොලවේ පස් කමින් වැලපෙමින් බයි වහලෙක් හඩාවැටෙයි) කොටි නැගිටලා…. කොටි නැගිටලා……. මේකද යහපලානේ (කදුළු පිසදා ගත්…

අය වැය ටෝයියෙකුගේ ඇසින්…….

හැමෝම මැරෙන්න හදනවා දුම් සහතිකේ දුම් සහතිකේ කියලා….. බැරි වෙලාවත් කන බොන දේවල් වැඩි කරලා දුම් සහතිකේ අඩුවට දුන්නානම් අහනවා දුම් සහතිකේ කන්නද කියලා……. අමු මිරිස් ගණන් තමා…. බත් කනවා වගේ අමු මිරිස් කන්නේ නෑනේ…. කරල් කිහිපයයි නේ ඕනේ …….