Luckmal Erathnage

වීදි සරණ මව

රාත්‍රිය ලං වෙලා සරාගී බව වෙලා හැගුමකට ගුලි වෙලා නිදියන්න ලං වෙලා තදකරන් අත් වෙලා හැගුම් නම් සිත වෙලා සිපගන්න මා වෙලා සයනයේ ගුලි වෙලා දෙතොල් මා තෙත් වෙලා මා හැගුම් මත්වෙලා සිරුර මා ඔත් වෙලා හදවත ද රත්වෙලා උනා…

මහළු මා

ජීවිතයේ මේ අවසන් පියවර තබනට නොහැක මට සිතට වෙහෙසය ගතට පණ නැත වෙනදා මෙන් මගේ දරුවන් නොමැත අද ලග සොයා යන්නට නොහැක දැන් මට අහස් ගව්වෙන් එපිට රටකට තනිව සිටිනා හැගීමක් එයි සිත කඩා වැටෙනවා එවිටම හෙලන්නට නැත හුස්ම තව…

ධීවර බිරිදට

ත‍ොටුප‍ොල හැරලා ඔරුව දියඹට ලංවදේදි මං දැක්කා උඹ‍ේ ඔය මූණ‍ෙ තිබ්බ දුක. අත වනලා උඹට යන්නම් කියන්නවත් පණක් තිබ්බ‍ෙ නෑ, හිත‍ේ තිබ්බ දුක ඔඩු දුවලා අත වාරු නැතිවෙලා ගිහින්. මටත් බෑ බං මාස ගානක් ඈත මුහුද‍ෙ තනිව‍ෙන්න, ඒත් දෙවියො අප‍ේ…

ගඟක් වෙලා

අපි ගඟක වතුර වෙලා ගලමු එක දිගට ගල්වල හැප්පෙයි එතකොට රිදෙයි….. අඬයි….. අතරමං වෙයි….. ඒත් ඒකට බෑ අපිව නවත්තන්න හිතන්නෙවත් නැති වෙලාවක කඩාවැටෙයි….. අඬයි….. අතරමං වෙයි….. ඒත් ඒකට බෑ අපිව නවත්තන්න අපි ගලනවා කොහොමහරි මුහුද පැත්තටම

මා

යුවතියකි මා තනිව සිටිනා නිහඬ නිසලව කාමරේ අගුළු දා සිත පාළු වී ගිය කඳුළු නෑ දැන් වැටෙන්නේ නෙතින් ගිලිහුණු සෑම කඳුලක ඔබේ රුවමයි ඇඳෙන්නේ කවුළුවෙන් ඔබ බලා සිටිනැයි මගේ හිත තව කියන්නේ තුනී සියුමැලි යොවුන් මා සිත යදම් බැඳලයි තියෙන්නේ…