ආත්මයේ දියසීරාව . . .

කලියුගයේ තාක්ෂණයේ අදුරු පැතිකඩ – “ෆිශින්”

අද අප බොහෝදෙනා අන්තර්ජාලය භාවිත කරමින් එදිනෙදා බොහෝ කටයුතු (මුදල් ගනුදෙනු, පෞද්ගලික දත්ත ගබඩා කිරීම හුවමාරුව වැනි) කරගැනීමට පෙලබී ඇත. නමුත් බොහෝ දෙනා නව තාක්ෂණයේ අවභාවිතයන් හා ඒවාගෙන් ආරක්ෂාවීමට ගතයුතු ක්‍රියාමාර්ගයන් පිලිබදව කිසිදු දැනුමක් නොමැතිව  කටයුතු කිරීමෙන් බොහෝ දරුණු සිදුවීම්…

සිංහලේ …

බෝතලේ අතේ දුම ඇත කටේ ගෙරි මස බඩේ සිංහලේ ? අනේ, පලයන් බන් මලේ … හැදියන් පුතේ… කිව්වට, වැඩක් නැහැ අඩේ දුවගේත් අතේ අද බෝතලේ ඇතේ… රිදුමක් ඇතේ හදවත කොනේ.. නොදකිමි තවත් සිව්හෙලෙන් සැදි අපේ සිංහලේ… කියපන් මලේ තිබුනොත් කොහේ…

අප්පච්චී. . .

උදේට කෑවෙත් නැහැ … දවල්ට පුළුවන් වෙයිද දන්නැහැ… දාඩිය සල්ලි කරපු උබට සතුට ගෙනාපු ඒ සතුටෙන් මගේ කදුළු පිසගත්තු ඒ අතීතයෙන් මිදී ලස්සන ජීවිතයකට උබ යනව දැක්කම මගේ ජිවිතයම හරී වාරු නැතිව උබ ලග වැටුනම දුන්නු බලු කූඩුව මට හරි වටී…

“සුජි ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට”

හදිස්සියේම කෝල් කරේ වෙලාවක් හොයාගන්නේ හරිම අමරුවෙන්නේ මෙහෙ මිනිස්සු හරිම නපුරුයි මගේම අවාසනාව ෆෝන් එක ගත්තේ මම හොයන හැම සතේම නැති කරන මගේම මිනිහ මගේ දරුවෝ කොහොම ඉන්නවද මන්ද අනේ උන් බඩගින්නේ අඩනවද අම්ම කෙනෙක් මම , හිතකින් ආවා නෙවෙයි…..

අසරණ වූ තනිකම …

ලොවක් බලා සිට කියත් නුබත් එතන සිට කියත් “පුළුවන් නම් කරපිය” “කරලා පෙන්නපිය ” “උබට බෑ ඒ වගේ වෙන්න ” “එදාට මම පෙන්නනම් ” ඉදින් , මා කුමක් සිතම්ද , වැලපෙන හද ඉවසන්න… මම අහස අල්ලා පෙන්නනම් නුබටත් ලොවටත් නොව මා…

සෙල්ලමක්……

  යතාර්ථවාදීව පුළුල් ඇසින් ලෝකය දෙස නොබලන උන්ගේ මොර ගෑමක්… අතීතයේ බිහිසුණු බව හා හේතුව අමතක උන්ගේ ආරම්භයක්… හැමෝම අවබෝධයෙන්ම අවසන් කරනකන් ඉවර නොවෙන රගපෑමක්… පිටින් ඇවිත් මොකෙක් හරි වටකරලා ගහනකම් , ඇතුලේ කරන සෙල්ලමක්

ජාතීන් දෙකයි …

                  අපේ රටේමිනිස්සු වර්ග දෙකයි ඉන්නේ . එක ජාතියක් හොද මිනිස්සු අනෙක් උන් පාදඩයෝ. මොන ආගම මොන ජාතිය උනත් අන්තිමට දකින්න පුළුවන් කාසියේ දෙපැත්ත තමයි  ඔය . අපි හැමෝම ශ්‍රී ලාංකිකොයෝ ,…