Pathum Vidanagamage

ළමයද ෆේල්? රජයද ෆේල්??

ඔයාල කවුරුත් දන්නවනේ  ඊයේ පෙරේද 5 වසර ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිපල නිකුත් වුනා කියලා. ඒ කියන්නේ ඉතින් අපේ රටේ අම්මලා  තාත්තලා  සැහෙන කාර්ය බහුල වෙන කාලයක් තමයි මේක. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි තමන්ගේ ළමයටත්  වඩා  අනුන්ගේ ළමයින්ගේ ප්‍රතිපල ගැන වදවෙන්න…

මේක අපේ ප්‍රශ්නයක්…

ඔයා මිට අවුරුදු 20කට 30කට කලින් ඉපදුන කෙනෙක්නන් මේ කියන්න යන්නේ  මොකද්ද කියලා ඔයාට තේරෙනවා ඇති. අපි කවුරුත් දන්නවා  මේක අවුරුදු 30ක් තිස්සේ  කුරිරු යුද්දෙකින්  පිඩා විදපු රටක්. ඔයාලට මතක ඇති අපි ඒ දවස් වල බස්  එකේ  කොලබ  එද්දී තුන්…

භුගත බංකරේ

“ඩුබායි වලයි කටාර් වලයි මූද ගොඩකරලා හැදුවා දූපත් ඔයාටත් ඕනෑ වුනා හදන්න ගත්තා ලංකාවෙත් දූපතක්. ඉරානේ, මැලේසියාවේ, චීනේ, රුසියාවේ සංචාරය කරද්දී දැක්කා අහස උසට ගහපු විදුලි සංදේශ කුළුණු ඔයාටත් ඕනෑ වුනා එකක් ඉතින් ගහන්න ගත්තා මෙහෙත් එකක්. ලෝකේ එක එක…

හිට්ලර් ගියා…. චැප්ලින් ආවා….

හිට්ලර් ගියා…. චැප්ලින් ආවා…. ලංකාවට ඇඩ්රස් නෑ… කොටි ත්‍රස්තයන් නිදහස් කරන, යුද විරුවන් සිර ගත කරන මගුල් ප්‍රජාත්‍රන්තවාදය. හයිබ්‍රිඩ් වාහන වල බදු වැඩි කරන ඉන්දියන් ලදරන්වල මිල අඩු කරන කසිකබල් අපමණ අගය. බලා ඉදෙද්දී රුපියලේ අගය පහත වැටෙන රෙද්දේ යහ…

මෑත කාලයේ දේශපාලනය, ලුහුඩින්…

30 වසරක් ශාපලත් කුරිරු යුද්දය නිමාවට පත් කරමින් 2009 මැයි මස 18 වනදා ශ්‍රී ලංකාව ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමනින්ම මර්දනය කල එකම රට ලෙස ලෝකප්‍රකට විය. ඒ ලැබූ ජයග්‍රහණයේ ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව එවකට යුද හමුදාපති…

ආදරය

ආදරය… ආදරය… ආදරය… තුන් සැරයක්ම කිව්වේ, ආදරය කියන්නේ අද හැමතැනම කතාවෙන වචනයක් නිසා. එත් ආදරය කියන උත්තරීතර වචනය අද වැරදි ලෙස ගොඩක් දෙන බවිතා කරන බවයි කතෘගේ හැගීම. අද මියුසිකල් ෂෝ එකක් බලන්න ගියත්, රුපවාහිනියේ යන සංගීත වැඩසටහනක් බැලුවත් නිතර…

ඔබත් මෙවැනි ගැහැනියක්ද?

හුදෙක් ස්ත්‍රී ලිංගයක් ඇති ගැහැනුන් සදහා! මෙම වෙබ් පිටුවෙහි එක්තරා නංගියෙක් ගැහැණුන්ගේ අයිතිවසිකම් අහිමි වීමක් ගැන මහා ඉහලින් ලියා තිබෙනු දුටුවෙමි. ගැහැණුන්ගේ අයිතිවාසිකම් ගැන තර්ක කරන්නට මම මෙය අවස්ථාවක් කර ගන්නට නොයමි. එහෙත් අයිතිවාසිකම් අහිමිව ඇත්තේ ගැහැනුන්ට පමණක්ද යන්න සොයා…

රාජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාල

ලෝකයේ විශ්වවිද්‍යාල රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් දෙවර්ගයකි. රාජ්‍ය විශ්වවිද්‍යාල අදාල රටේ බලයේ පවත්නා රාජන මගින් පලනය කරනු ලබන අතර, පෞද්ගලික විශ්වවිද්‍යාල යම්කිසි පෞද්ගලික පාර්ශවයක් විසින් මෙහෙයවනු ලබයි. මේම දෙවර්ගයේහිම විශ්වවිද්‍යාලවල මගින් පිළිගත් උපාධි පිරිනමන අතර, ඒවාට යම්කිසි මිලක් නියම කර…