Samadhi

නොවෙයි මනමේ……

හැම කතාවෙම මනමේ කුමාරි හැඩි දැඩි සිරුරකට පෙම් බදිනවද? කුමාරයා මරන්න වැද්දට කඩුව දිලා කුමාරි කුමාරයට ද්‍රෝහි වෙනවමද? ගල් වැද්දන්ට ප්‍රේම කලේ උපශාන්ත ගෑනු කතාව වෙනස්උ නේ විසේකාර ගෑනියක් හින්දද? අතරමං කුමාරියක් කුමරු වෙනුවට සටන් කල කතාවක් තියෙන්නම බැයිද……?

කොළඹට වඩා…

ක්ලෝරීන් රහ බත් දෙකක් අපි තුන් දෙනාම බෙදාගෙන කන්නේ තේ හැන්දකින් බෙදපු ව්‍යංජන එක්ක අම්මෙ… හොදට ඉන්ගිරිසි පුලුවන් එවුන් බැජ් ටොප් වෙන්නෙ, ඒ නිසයි ගොඩ යන්නේ අම්මේ… ඉගැන්නුවට හොදට පින් මෙහෙ ඉන්න මිනිස්සු දාන කෙස් පැලෙන තර්ක වලට කට උත්තරත්…

වසන්තය

දහක් නෙත් කැලබුම් හිත් කැලලි සගවගෙන උදෑසන ලහිරු සේ පොත් අස්සෙන් එබී සිනාසෙන ඇය දුටිමි…. “කටුකම්බි මතත් මල් මවන්න පුලුවන් ගෑනියෙකුට” මේ පොතේ තියෙනවා එහෙම මටත් හැකි වෙයිද” ඈ දිනක තෙපලූ වදන් සිහිවිය; මගේ හිත සෙනෙහසින් පිරිණ… හපාගත් නියපොතු කපා…

නොවෙමි……

හන්තාන හීතලට අදුරු වැහි කෝඩයට මහවැලි තුහිනයට ආවඩන සිසිරයේ. . . . “ශීත කාලය පැමිණේවි තද ශීත කුණාටු හමාවි හිම කැට සහිත නපුරු සුලි සුලන් හමාවි එහෙත්, වසන්තය එනවා සත්තකයි. . . . . “ කියා සැනහෙන්න තිබුනා අල්තිනායි වාගෙම…

කවිකාර පතිවතියට…

රෑ මැදියමෙත් පොතකට මූණ ඔබාගෙන සිටිනවිට ”සුදු මැණික” නිදා ගමුද? ඇහුවහම වැඩ දහක් අතැර තුරුළු වෙන ඇය…….. මට නෙමෙනෙ වැඩියෙන් ආදරේ කවියටයි……. පොත් වලටයිනේ….. ඔයා ලියන, මට නොතේරෙන කවි නෝක්කාඩුව මගේ නිහඬ බව බිඳින……… උදෑසන අවදිව, තොලගානකොට; සෙනෙහස වැඩියෙන් මුහු…