Samurdhi Karunarathne

අනාගත යාත්‍රා

සිත ගත දැඩි වුව ද ඔබ මෙන්ම මා ද තවමත් ලියවැල් බඳු ය දස දෙසින් හමනා සුළඟට සිටුමට නොවැටී නොනැසී එදිරිව නොතකා දුක කාන්සිය අවැසිය වැඩ කෙරුමට මරු කතරක් වන විසල් ලොව වෙත නොබියව පිය නැගුමට හැකිවේ එවිට… සිප් සතර…

ඉඩෝරය

සමනල කන්දට වැහි නැති හැම මොහොතක් ගානේ ඉඩෝරයක සේයා දැනුණා මට ඔබ අමතක බව හැඟෙනා හැම මොහොතක් ගානේ ඔබ සිත නිහඬ සුසුම් හෙලුවා සිටියෙමි කිමිද නිදි නැති සිහිනයක මතකයට වී… ඔබ මුවේ මන්දහාසේ උන්මාද වී… වැලි කතරකට වැටෙන හැම වැහි…

සහෘද ඇසින්…

මලවි විදි හීසර මන්ද පැකිලුණේ පිවිසුමට ඔබ හද අරණට දහසකුත් හදවත් සිදුරු කල මින්දදට ඔබේ හද විතරක් මගහැරුනේ කෙලෙස? තේරුම් සඟවාගත්… නොමැකෙන වදන් පිරි ඔබේ හදවත නම්… බ්‍රාහ්මි සෙල්ලිපිය කඳුලෙන් තෙත් කල විටවත් මෙලෙක් වනවා නොවෙද? මීළඟ හීයෙන්වත් … විවර…