Shehara Malshani

පීතෘත්වයට සෙනෙහසින්

තාත්තේ, මං මේ සටහන ලියන්නේ ඔයාගේ ආදරේ හිතට ගොඩාක්ම දැනෙන මොහොතක… මතකද තාත්තේ, මං පොඩි කාලේ අනිත් ගෑණු ළමයි බෝනික්කො නලවද්දී ඔයා මට කියලා දුන්නෙ ගස් නගින්න, වැලි බොරලු පාරවල් වල දුවන්න, බයිසිකල් පදින්න, ක්‍රිකට් ගහන්න, මගේ වයසේ අනිත් පිරිමි…

ඔබ, ඔහු සහ මම

සිතක ගැඹුරේ රැඳුනු හැඟුමන් කෙසේ නම් තේරුම් කරන්නද ගෙවී ගිය සිව් වසක මතකය කෙසේ නම් අමතක කරන්නද… අභියෝග හමුවේ ඇද වැටෙද්දී රිදුනු හිත හැදුවේ නුඹයි ගල් පතුරු වැනි වදන් හමුවේ හැදුනු හිත බින්දෙත් නුඹයි… වෙන කෙනෙකු හට සිත දුන්නා නොව…

විශාකාවක් වූ ඇය

නොනිමි අහසට තරු ඵළිය වූ මිදුනු දිවියකට හිරු ඵළිය වූ අඳුරු ලොවකට පහන් සිලක් වූ අම්මා… සිහින සිතුවිලි වර්ණ ගැන්වු වැසුනු මංපෙත් විවර කරවූ සොඳුරු ලොවකට පාර පෙන්වූ අම්මා… සෙනෙහෙ ගීයෙන් ලොවක් නැලවූ සාරදම් මල් දෝත ගැන්වූ නොමිනිසුන් මැද විශාකාවක්…