Pathüm Vídaañz

ටොයියන්ට කටගැස්මක් !

ආවා..  ආවා.. ඔබ පුල පුලා බලාගෙන සිටි “අය වැය බයියෙකුගේ ඇසින්” අවා…   වලව්වෙ බේබි මහත්තයා වොක්ස්වැගන් කාර් එකක් ගෙනැත්, හප්පේ තියෙන උජාරුව. ඉස්සර නම් ඉතිං ගෙවල් දෙක ඇර ගෙයකටවත් ඇල්ටෝ එකක් , මරුටි එකක්, අඩුම තරමෙ ත්‍රීවිල් එකක් හරි…

සෙල්ෆි – Selfie

  මිට අවුරුදු පහ හයකට කලින් නම් සෙල්ෆි කිව්වම කට්ටිය උඩ බිම බලන්නත් තිබුනා. එත් සෙල්ෆි කිව්වම අද කිසිකෙනෙක්  නොදන්න වචනයක් නෙමෙයිනේ .  අදටත් නොදන්නා කවුරුහරි ඉන්නවනම් දැනගන්නත් එක්ක  කියන්නේ  තමන්ගේ කැමරාවෙන් තමන්ගේම ෆොටෝ ගැනීමට තමයි සෙල්ෆි කියන්නේ .  වාර්තා…

ලෝකේ ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි…

ලෝකේ ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි… කියල තමයි කතාවට කියන්නේ… මොන පිස්සුද… ලෝකේ හරි හතරැස්, මිනිස්සු ත්‍කෝණ, පන්චාශ්‍ර, ෂඩාශ්‍ර හැම අකාරෙන්ම ඉන්නවා…   යාළුවා යාළුවා කියල කියාගෙන ආවත් අන්තිමේ හක්කේ දතකුත් ගලවාගෙන යන අය ඉන්නේ අන්න ඒ නිසයි…   කොළබ නපුරුයි.. නපුරුයි…..

නාවොතින් සීදේවි…

සිල්පර කොටන් උඩ එලි මල කෑ රේල් පීලි නගයි හඩ කෙදිරිලි නාවොතින් යාල්දේවි…   තුන්වන පන්තියක හිදි තනිකම හිත රැදි මම හඩයි ඉකි බිදි නාවොතින් සීදේවි…    

ගොඩක් දුර ගිහින්…

සදක් වගෙ සිනාසෙන විට දිය සුළියක් වෙග ගුලිවෙන ඔය රෝස පාට කම්මුල්…… ඒ සමගින් හීනියට පුංචි වෙන ඔය දුඹුරු පාට ඇස්……. දිහා බලාගෙන ඔයාගෙ කණ් පෙත්තට පරිස්සමින් මගෙ දෙතොල් තියාගෙන…. දිගම දිග කතාවක් හෙමි හෙමිහිට මුමුණන්න මතකයි බලාගෙන හිටියා මම…

කෙල්ලෝ

  කෙල්ලෝ ලස්සනය, මල් වගේය. මුවත්තියන් මෙන් අහිංසකය. සමනලුන් මෙන් පියකරුය. කොයි පැත්තෙන් බැලුවත් සුන්දරය.ඔවුන් කොන්ඩේ වවාගත් විටද ලස්සනය. කොන්ඩේ කැපු විටද ලස්සනය. මේකප් කල විටද ලස්සනය. මේකප් නැතුවත් ලස්සනය. ගවුම් ඇන්ද විටද ලස්සනය. කලිසම් ඇන්ද විටද ලස්සනය. කොටට ඇන්ද…

ලිවීම

ලියන්නට කියු කල හැමෝම ලියති. සමහරු තනියම ලියති, සමහරු කොපි කර ලියති, තවත් සමහරු උස්සා දමති. මේ කෙසේ ලිව්වත් හැමෝගෙම අරමුණ තමාගේ views වැඩිකර ගැනීම බව නොරහසකි. එසේම යම්කිසි දර්ශනයක්, යහපත් අදහසක් සමාජගත කරන්නට ලියන අයත් සිටී. යම්කිසි ලබා ප්‍රයෝජනයක්…

මගේ රට ශ්‍රී ලංකාවයි…

මගේ රට ශ්‍රී ලංකාවයි…   පෙරදිග ලෝකයේ මුතු ඇටය ලෙසද මෙය අතීතයේ සුද්දන් විසින් හඳුන්වා දී ඇත…ඒ උන් අපේ රටෙන් එක එක දෑ ගෙඩි පිටින් උස්සගෙන උන්ගේ රටවල් වලට ගෙනිමට අපගේ රජවරුන්ට බැස්සු බෝලයක් බව මට වැටහුණි… කෙසේ නමුත් අප…

කුල සහ ගතිගුණ…

මිනිස්සුන්ගේ ගතිගුණ කුල අනුව  වෙනස් වෙනවා… මම (දිමුවා) ඒක කියන්නේ මගේ අත්දැකීමෙන් විතරක් නෙමෙයි පළාත් තුනකම ජිවත් වෙලා තියෙන නිසා. ගොවිගම මිනිස්සු හෙන අහංකාරයි. ආඩම්බරයි. උන් වෙන කවුරුවත් කියන දේවල් අහන්නේ නෑ… ඒ වගේම කාටවත් නැමෙන්න කැමති නෑ… කරාවේ කියන අය දරුණුයි……

ලියන්නන් හට ලියන්නට තිබෙනවග නම්…

ලියන්නන් හට ලියන්නට තිබෙනවග නම්,     සමහරු දේශපාලනය  ගැන ලියති. සමහරු ආගම දහම ගැන ලියති. තවත් සමහරු ආදරය ගැන ලියති. දේශපාලනය ගැන ලියන අය දේශපාලකයින්ද වීමද, ආගම දහම ගැන ලියන අය පුජකවරුන්ද විමද අනිවාර්ය නැත. එසේම ආදරය ගැන ලියන…