Wishwarangi

චක්‍රීය දුමාරෙක ආදරය සොයමි.

පුංචි බොරැල්ලේ හොස්ටල් එක ලඟ චක්‍රීය දුමාරෙක ආදරේ හොයන කොල්ලොන්ට විතරක් විරිත්තන කෙල්ලන්ට පුප්පන එකී තමයි දවසටත් ගෑනි කැම්පස් වත්තේ මල්කූරු විකුණන මට ඕනවුනේම දවසක සිකියු(රු)ටි යුනිෆෝම් එකයට එකිගේ පිට ලෑලි පපුවට අස්සෙන් හැංගිලා ගල්වෙච්ච ඒ ගෑනු හදවතට තට්ටුවක් දාන්න…

හිතේ දුර

මා නොදකින ඒ පුරහද හන්තානට පෑව්වාට “ලතා මඩුලු අත වනා වී” හිතේ දුකට මම කිව්වට කොමල පාන තනි කුඩයට අදුරු ලලා වැහි වැටුනට මා ගැන ඔබගේ මතකය මහවැලියට විසි කලාට අක්බාර් පාලම උඩ අද අතේ දුරින් මුන ගැහුනට හිතට දුරක්…

සෙනෙහස කියන්නේ…?

අද මැයි මාසේ දෙවනි සතිය.අම්මාවරුන්ගේ දිනය…!හිත ගොඩක් ඈතට ගිහින් නතර වුණා.එතකොට මම දොලහ වසරේ. ………………………………….. “විශ්වා ඉස්කෝලේ ඇරිලා පොඩ්ඩක් ගේට් එක ලඟ ඉන්නවද?” “ම්ම්ම්…හවස පන්ති නම් තියනවා.” “එහෙනම් පන්ති යන්න .ලේට් වෙයි.කමක් නෑ.” “නෑ..කමක් නෑ..ඇයි මොකද ප්‍රශ්නයක් ද? “ “ඔව්…ප්‍රශ්නයක්..පස්සේ…

වියපත් සුපෙම්වත්

වස්තුව මගේ පෙම්පත්වල පැණි පොකුර මම පිටු ගණන් ලියූ ආදර කොලොප්පම කියවා මැණිකේ ඇස් රතු කර හිණාවුන මතකද එදා දොල ලග පාරේ අයින සුදු නැතුවාට කුරහන් මල වගේ මට මොකටද අනේ රත්‍රන් අර මාල හත පුන් පෝ සරා සද පායපු…

ආදරය ජීවිතය නම්

ඒ අපේ සන්ද්‍යා පන්තිය.අපේ මනෝවිද්‍යා දේශක තුමා දේශනාගාරයට ඇතුලු වුනේ ම අද අපි අමුතු පාඩමක් කරමු කියාගෙන…අපි ට ඒ වචන ටික කාලෙකට පස්සේ අලුත් ම අත්දැකීමක්…සර් ඕනම කෙනෙක් ට ස්වකීය කැමැත්තෙන් ම ඉදිරියට එන්න කිව්වා.මගේ මිතුරියක් වුණ මට වඩා වයසින්…

අද්භූතයා

-අද්භූතයා- “ID එක කෝ??? මොකද්ද ඔය පොත …මේ පොත නම් ඇතුලට ගෙනියන්න දෙන්න බෑ.” “මේ පොත නැතුව නම් මට ඇතුලට ගිහින් වැඩක් නම් නෑ” “ඒක මට අදාල නෑ…මම කියන්නේ මේ පොත ඇතුලට ගෙනියන්න බැහැ කියලා විතරයි” මේ වගේ වෙලාවට රතු…

අම්මේ මම දැන් දොස්තර කෙනෙක් …

(වෛද්‍ය සිසුවෙකු හට ඊට වසර කිහිපයකට පෙර වෛද්‍ය විද්‍යාලයට භාර දුන් තමන්ගේම අම්මාගේ මල සිරුර හදිස්සියේම මුණ ගැහෙන සන්වේගී මොහොතක්) දොස්තර නලාව දාගෙන පොරොවන් සුදු කබාය මගේ අම්මේ දන්නවද ලගදි දවසක මමත් දොස්තර… කරපන් පුතේ විද්‍යාව වයසට ගියත් එතකොට ලෙඩ…

රිඳුම

(වෛද්‍ය සිසුවෙකු හට ඊට වසර කිහිපයකට පෙර වෛද්‍ය විද්‍යාලයට භාර දුන් තමන්ගේම අම්මාගේ මල සිරුර හදිස්සියේම මුණ ගැහෙන සන්වේගී මොහොතක්) දොස්තර නලාව දාගෙන පොරොවන් සුදු කබාය මගේ අම්මේ දන්නවද ලගදි දවසක මමත් දොස්තර… කරපන් පුතේ විද්‍යාව වයසට ගියත් එතකොට ලෙඩ…