Yashmika

අමාවක අද

නිසංසල අඳුරු සිත් අහස තනිකමට හුරු වෙද්දීම සඳක් සේ පායා නුඹ එළිය කලා සිත් අහසම රජ කරවන්නට නුඹව පලවා හැරියා තරුද මම අමතක උනා මට අමාවකට සඳ නැති බව …………. අදයි ඒ අමාවක, තනිකර දමා සිත් අහස බැස ගිහින් සඳ…

පුරප්පාඩු ඇත.

වගකීම් රහිත බැදීම් වලින් නිදහස් ලොකු බලාපොරොත්තු නැති සල්ලි වෙනුවෙන් මිනිස්කම පාවා නොදෙන ඇති දෙයින් හා ලද දෙයින් සතුටු විය හැකි සරලව සතුටින් ගෙවිය හැකි ජිවිතයක් සදහා ….   විමසීම් – හදවත ප්‍රධාන මුලස්ථානය, ශරීරය.

එය යහපාලනය නම් විය

පරිප්පු 200යි සීනි 80යි හාල් 96යි 90යි බලයට එද්දී නම් කිව්වා අතවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරනවා කියලා. ආපු ගමන් නම් ටිකක් අඩු කලාලු ඒත් දැන් ආයි බඩු මිළ අහස උසට. දැන් මිනිස්සු කෑම කන 1 නවත්තලා මගේ හිතේ. රාජ්‍ය…

සංචාරක කුරුල්ලා

හිතකට ලං වෙලා ඉද්දි තව හිතක් දැකලා පුරුදු හිත දාලා අලුත් හිතට ලං වෙලා තුරුළු වී මුමුණලා පෙම් බසුත් දොඩවලා දැන් ආයි යන්න හදයි…සංචාරක කුරුල්ලා හිතින් හිතට පියඹලා පෙම් කරන කුරුල්ලෝ හිත් රවටලා තලා සොයන්නේ පෙමක්දෝ දුක් දෙද්දී හිත් වලට…

හදේ පැතුමක්….

තරුවක් වන්නට පැතුවෙමි සැමදා ඔබගේ සිත් අහසේ අමතක විය පුර හඳ පායා ඇති බව ඒ අහසේ කදුලැල් අතරින් පදවැල් ගලපමි මා අද හොර රහසේ ඔබ මා අතහැර පුරහද පැතු බව ලොවට කියමි කෙලෙසේ අත් පටලාගෙන පියමන් කළ හැටි මතකද ඔබට…