English

ළමයද ෆේල්? රජයද ෆේල්??

ඔයාල කවුරුත් දන්නවනේ  ඊයේ පෙරේද 5 වසර ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිපල නිකුත් වුනා කියලා. ඒ කියන්නේ ඉතින් අපේ රටේ අම්මලා  තාත්තලා  සැහෙන කාර්ය බහුල වෙන කාලයක් තමයි මේක. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි තමන්ගේ ළමයටත්  වඩා  අනුන්ගේ ළමයින්ගේ ප්‍රතිපල ගැන වදවෙන්න…

මහළු මා

ජීවිතයේ මේ අවසන් පියවර තබනට නොහැක මට සිතට වෙහෙසය ගතට පණ නැත වෙනදා මෙන් මගේ දරුවන් නොමැත අද ලග සොයා යන්නට නොහැක දැන් මට අහස් ගව්වෙන් එපිට රටකට තනිව සිටිනා හැගීමක් එයි සිත කඩා වැටෙනවා එවිටම හෙලන්නට නැත හුස්ම තව…

අනුජ ප්‍රියභානුගේ මෙතෙක් හෙළි නොවූ කථාව . . .

අගෝස්තු මාසේ 17 වෙනිදා කියන්නේ මගේ හොදම යාලුවෙක්ගෙ උපන්දිනය. උපන්දිනයක් උනාම ඉතින් ස්ප්‍රයිස් නැතුව බෑ නෙහ්.ඔන්න ඉතින් එදා උදේ පාන්දරම යාළුවගේ මුනුපොතේ වෝල් එකේ මෙන්න මෙහෙම ස්ප්‍රයිස් කලාලු. අනුජ ප්‍රියභානුගේ මෙතෙක් හෙළි නොවූ කථාව . . . ඒ 2006 වර්ෂයේ…