English

ආ‌යෙමත් තනියෙන්….

හිත මගේ කෝ‌ලම් කර කරම සෙල්ලම් දා ආ‌ල වට්ටම් නුඹ එක්ක රහසින් ගියත් බෝ‌ දුර මං නෑ ආ‌වෙ නුඹ නම් හැරි හැරී බලමින් ගියා තව දුර මං හිත එක්ක තනියෙන්… ….නීනා…..

SAVE SAITM

සයිටම් එකට සෙනිකවම සරල තර්ක ටිකක් දෙන්නද SAVE SAITM FOR THEM AND THEIR FAMILY MEMBERS ! ___________________________________________ . දැන් මෙහෙමනේ , “ඕනි ගොනෙකුට පුළුවන් කෝටියක් දීල දොස්තර කෙනෙක් වෙන්න ” මේක සල්ලි පිලිබඳ ප්‍රශ්නයක් නෙමේ , සයිටම් එක ගුණාත්මක කම…

විශාකාවක් වූ ඇය

නොනිමි අහසට තරු ඵළිය වූ මිදුනු දිවියකට හිරු ඵළිය වූ අඳුරු ලොවකට පහන් සිලක් වූ අම්මා… සිහින සිතුවිලි වර්ණ ගැන්වු වැසුනු මංපෙත් විවර කරවූ සොඳුරු ලොවකට පාර පෙන්වූ අම්මා… සෙනෙහෙ ගීයෙන් ලොවක් නැලවූ සාරදම් මල් දෝත ගැන්වූ නොමිනිසුන් මැද විශාකාවක්…

බොරුකාර රැගුමන්

බොරුකාර දෙඩුමන් රවටයිද සිත්පිත්.. සල්ලාල සෙල්ලo වලලයිද හදවත්.. දගකාරකම් නම් බොලදයි ලු හැමකල්.. වෙස්මූණු බැදුමන් එළිවෙයිලු නොමකල්.. ගිනිතියන රැගුමන් වැරදිච්ච සැනෙකින්.. පිච්චෙන්න වෙයිලු අළුවෙලා යනකල්..  

අද නොහැකි නම් අන් තැනෙක ඔබව හිමි කර ගනිමි මම….

  වසන්තය පැමිනි කල හඬනගා හිනැහෙන්න මට දුන්න අවසරය අරන් ඔබ දුර යන්න… කඳුළු කැට එක් වෙච්ච නෙත් කවුළු තුලින් මම සොයන්නම් ඔබේ රුව නිබඳ ආදරය කල සුසුමකින් සිර කෙරුව දුකින් දැවෙනා හදට හි රි පොදක් වෙලා හෝ වැටෙනු මැන…

දඟකාර වැහි බින්දු

දඟකාර වැහි බින්දු නෙතු ගාව මන බැන්දු හිතගාව කවි සින්දු හැඩකාර වී රැන්දු සුළඟ ළඟ පිනි බින්දු සිසිල දස අත කැන්දු මා ගාව වැහි බින්දු දැවටිලා රඟ දුන්නු ලස්සනයි ලෝකයේ කාලයයි මන බැන්දු