Sinhala

හුදකලාවේ…

වැසුණු ජනෙල් පියනට එපිටින් අයිස් වැසි ඇද වැටී සුසුම් උණුසුම උරා බී හොර හොරෙන් අඳුර ගනකම් කරන …… පුංචි වා කවුළු සොය සොයා අනවසරයෙන් කඩාවැදී සුළන් රැළි පුරවා කාමරය සීතලෙන් තව රිදුම් දෙනු කුමකටද? හුදකලාවූ මේ සිතම… සැනසුම රැගෙන සිතජයට…

අවසර දෙන්න අම්මේ….

ලිප ලඟ දුම් කකා කඩයප්පන්         හදන්නී අව්වේ කර වෙවී වෙල් පලා          බෙදන්නී වැරහැලි චීත්තය ඇගෙ ගත         වෙලන්නී නිම්මා නැති දුකක් අම්මා              …

ආශාවරී

ආදර අඹරෝරේදී මා ඔබ නෑ හැර ගියේ එදා කදුළැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා මේ සඳකැල්මවත් අපේ දුක දැක්කා නම් එදා එක් වෙන්න තිබුණා අපටත් සතුටින් මෙදා   ආශාවරී මගේ නම එදා  මියුරුයි කියා සිතුවේ ඔයා ආශාවරී මගේ නොව ප්‍රියේ, වියුරු…

Save free education

දැඩි හිරු රශ්මිය නොතකමින්, ගෙවී යන නිසා පාසැලට දමන බාටා දෙක අතින් රැගෙන අවුරුදු 13ක පමණ කුඩා පිරිමි දරුවෙක් පාසැල් නිම වී නිවස බලා පිටත් වූයේ සිනහ මුසු මුහුණකිනි. ඔහු නමින් කමල් ය. මධ්‍යහ්නේ පාසැලේ සිට නිවස කරා යන ගමන…

මාතෘ-දාරක ස්නේහය – 03

~~~නැට්ටක් නැති, මනසක් නැති “මිනිස්සූ”~~~ සැ.යු :- මිනිසෙකු හදුනාගැනීමේ ප්‍රධාන නිර්ණායකය-දෙපයක් ඇතිව නැට්ටක් නැතිවීම නොව, උසස් මනසක් සහිතවීමය! ඇයි අම්මේ එයාලට ගෙවල් තියෙන්නේ? එතකොට ඇයි අපි එයාලගේ ගෙවල්වල ඉන්නේ? අපිට කකුල් හතරක් තියෙද්දී, ඇයි එයාලට විතරක් දෙකක් තියෙන්නේ? එයාලට දැනෙන…

මාතෘ-දාරක ස්නේහය – 02

~~~නූතන යුගයේ ජාලිය ක්‍රිෂ්ණජිනා~~~ තීසියස්… ලීසා… දෝතට ගෙන අයෙකු සුරතල් බස් තෙපළන ඒ හඩින්ම, තවකෙකු වික්සෝපව අපව දන්දෙතැයි නොසිතුවෙමු කිසිවිට… එකට ළංව ගුලි වී තුරුල්ව උන් තුන් උණුහුම ගිලිහී රෑ හීතලෙන් වෙවුලනා කල, මැවෙයි රූ සපු මකා ඔබ නැති පාළුව……

මාතෘ-දාරක ස්නේහය – 01

~~~ඔබද අම්මෙකි මතු බුදු වන~~~ අම්මේ ඔබෙ කුස තුළ දරා අප දෙදෙන එකවර, ඔබේ අහරින් අපේ කුස් රැක, හැඩට තිබු ඔබෙ පිරිපුන් දේහය වැහැරී ගියත් දිනෙන් දින කෙසගව, පොවා රුහිරය ශ්වේත කිරි කොට, අපව වැදුවා නොවෙද ඔබ, තැකුවේ නැතත් කිසිවෙකු…

නොදනිමි….

ළඳලු තුරු අග සුවඳ දෙන මුදු මලි පිපෙන විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවේද නොදනිමි.   අතින් අත් පටලාන ඇවිදින අහිංසක පෙම් යුවල් දුටු විට නුඹට මට මෙන් නැවත අපෙ පෙම සිහිවෙද නොදනිමි.     අමාවක දිගු රැයක්…

රාවණා සල්ලාලයෙක්ද?

රාවණා රජු උගත් , තුන් ලොවටම අග්‍රව සිටියානම් වෙන අයෙකුගේ බිරිඳක් බලෙන් ගෙනවිත් නිකරුණේ යුධ කොට තම ජීවිතය නැති කරගත්තේ මන්ද යන්න බොහෝ දෙනෙකුට ඇති වන ප්‍රශ්නයක්. මේක ඉතාම සාධාරණ ගැටලුවක්.ඇයි රාවණා දඬු මොණරෙන් ඉන්දියාවට ගොස් මිනිස්සු දෙදෙනෙකු සමඟ සිටි…

අන්තිම කැමැත්ත

එපා මිනී පෙට්ටි  තනන්නට, මා ජීවත් කළ ගස් සුදුසු නැත මා නිසා මියැදෙන්නට, හැකිය ඒ ගසට තවත් දහසක් ජීවත් කරවන්නට…   එපා එම්බාම් කරන්නට, දෙන්න මළ සිරුර වෙන්න වෛද්‍යවරුන් හට, හැකිය ඔවුනට මා කපා කොටා ඉගෙන ගෙන තව දහසක් දෙනා…