Sinhala

විහිළුවක් ද ?…

කොවුලාගේ හඬ මිහිරිය. දැකීමටද දුලබය… ඉතිං මිනිස්සු කොවුලාගේ හඬ ඇසීම ප්‍රිය කරති… කපුටා කොයි වෙලෙත් කාක් කාක් ගා ගත් ගමන්මය කිසිවෙකු ඔහු දැකීමට හෝ ඔහුගේ හඬ ඇසීමට ප්‍රිය නොකරයි කොවුලා තම පැටවුන් වෙනුවෙන් කුඩු තනන්නේ නැත කොවුලා බිත්තර දමන්නේ කපුටාගේ කුඩුවේය…

දුයනු-අල්පයනු-පයනු -අල්තයනු = දුප්පත්

“සල්ලි… අපිට විහිලු රහයි”. කුඩ්ඩෙක් කියන්නේ. “මුංට කුඩුගහන්ඩ නං සල්ලි තියෙනවා වෙන මොනවට නැතත්..” ” මල්ලි.. මට සතියකට ප්‍රෙෂර් පෙති ඕනි… මට නෙවයි ඕයි අම්මට ” “ඈ.. 30යි? තොපි ඕව රත්තරං වලින්ද යකෝ හදන්නේ? තියාගනින් තොගේ රෙද්ද !” “පෙත්තට 30…

කුල සහ ගතිගුණ…

මිනිස්සුන්ගේ ගතිගුණ කුල අනුව  වෙනස් වෙනවා… මම (දිමුවා) ඒක කියන්නේ මගේ අත්දැකීමෙන් විතරක් නෙමෙයි පළාත් තුනකම ජිවත් වෙලා තියෙන නිසා. ගොවිගම මිනිස්සු හෙන අහංකාරයි. ආඩම්බරයි. උන් වෙන කවුරුවත් කියන දේවල් අහන්නේ නෑ… ඒ වගේම කාටවත් නැමෙන්න කැමති නෑ… කරාවේ කියන අය දරුණුයි……

හසරැල්ල හා කඳුලැල්ල

හසරැලි විටෙක මුවඟට නොදැනුවත්ව ගලන තවත් විටෙක කඳුලැලි අත වැනුවත් නොඑන සන්තුෂ්ටිය නැමැති කුටියෙ ද්වාරය විවර කරදෙන නමුදු සන්තාපය දුටු කල්හි සැනින් අතුරුදන් වන හසරැලි…   කඳුලැලි දිලිසුනත් නෙතු අඟ සන්තාපයෙ උල්පත සැඟවුවත් හිතුවක්කාරව හසරැලි මකා දමන සුසුම් සමඟ මිතුරුව…

බුද්ධංගල අරණ

දහස් වසකට ඔබ්බින් අරා හිඳ මේ සෙල් යහන් තල මහ රහත් යතිවරුන් මිමිනූ නිමල බණ පද දෝංකාරය රිවිතපින්, වට වැසින්, මරුයෙන් නොබා නොසැලී නැඟි වනස්පති අසා ඇති පුහුදුන් අපට වැඩි යතිවරුන් දෙසු උතුම් බණපද බුදු පුතුනගේ උතුම් අදහස් සැඟවි ඇති…

සෙල්ලමක්……

  යතාර්ථවාදීව පුළුල් ඇසින් ලෝකය දෙස නොබලන උන්ගේ මොර ගෑමක්… අතීතයේ බිහිසුණු බව හා හේතුව අමතක උන්ගේ ආරම්භයක්… හැමෝම අවබෝධයෙන්ම අවසන් කරනකන් ඉවර නොවෙන රගපෑමක්… පිටින් ඇවිත් මොකෙක් හරි වටකරලා ගහනකම් , ඇතුලේ කරන සෙල්ලමක්

රාජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාල

ලෝකයේ විශ්වවිද්‍යාල රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් දෙවර්ගයකි. රාජ්‍ය විශ්වවිද්‍යාල අදාල රටේ බලයේ පවත්නා රාජන මගින් පලනය කරනු ලබන අතර, පෞද්ගලික විශ්වවිද්‍යාල යම්කිසි පෞද්ගලික පාර්ශවයක් විසින් මෙහෙයවනු ලබයි. මේම දෙවර්ගයේහිම විශ්වවිද්‍යාලවල මගින් පිළිගත් උපාධි පිරිනමන අතර, ඒවාට යම්කිසි මිලක් නියම කර…

ලියන්නන් හට ලියන්නට තිබෙනවග නම්…

ලියන්නන් හට ලියන්නට තිබෙනවග නම්,     සමහරු දේශපාලනය  ගැන ලියති. සමහරු ආගම දහම ගැන ලියති. තවත් සමහරු ආදරය ගැන ලියති. දේශපාලනය ගැන ලියන අය දේශපාලකයින්ද වීමද, ආගම දහම ගැන ලියන අය පුජකවරුන්ද විමද අනිවාර්ය නැත. එසේම ආදරය ගැන ලියන…

කෙල්ලෝ කොල්ලෝ මේ දෙගොල්ලෝ

ලෝකයේ මිනිසුන් ප්‍රධාන වශයෙන් 2 කි. එනම් ස්ත්‍රී හා පුරුෂ වේ.ඔවුන්ගෙනුත් වයස 16-25 අතර පිරිසට කෙල්ලන් හා කොල්ලන් යයි කියනු ලැබේ.මොවුන් දෙගොල්ලන්ම හරිම අපුරු ය. වසර 13ක් පිරිමි පාසල් වල ඉගෙනගත් අපට 7-8 වසරේදී කෙල්ලන් පිටසක්වළ ජීවී සත්ව කොට්ටාශයක් තරම්…