Sinhala

සතුට දුක අතර මැද ලැබුන නව පත්වීම

තුරුළු වී  ඔබ සමග ගෙවුන ඒ සොඳුරු දින සිතින් මා තුරුළු වී සිටිනවා තනිකමින් පෙරදිනයේ ඇසුන ඒ සොදුරු සුරතල් සිනා ඇසෙනවා මට තවම නිදි යහන පුරාවට පෙර දිනයේ ඔබ සමග තරහ වී ආදරෙන් කතා බහ කරන විට මා ලඟයි ලෝකයම්…

Launch of Liyamu!

ලියමු.lk  වෙත ඔබ ව සාදරයෙන් පිළිගනිමු! ලියමු.lk මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එක් ප්‍රධාන පරමාර්ථයක් සහිතවයි. එනම් සකල ශ්‍රී ලංකාවාසී බ්ලොග්කරුවන් සියලු දෙනා සඳහා එක් වේදිකාවක් සකස් කිරීමටයි. ඔබගේ වටිනා අදහස් ලෝකයා වෙත ගෙන යාමේ ක්‍රියාවලිය අප විසින් අපගේ විවිධ…

ලාංකීය කලාව හා එහි තටු සිඳීම

සාහිත්‍ය,ගීතය,රංගනය හෝ වෙනත් කිය්සියම්ම වූ රසාලිප්ත ක්‍රියාවලියක රසාලිප්ත ප්‍රතිපලයක් කලාව නමැති කුලකයට අන්තර්ගත වන බව පොදු පිළිගැනීමයි . එහෙත් “කලාව” අර්ථ දැක්විය හැක්කෙක් මට මෙතෙක් කලකට හමුවී නැත. ඕනෑම දෙයකට තාර්කික හෝ විද්‍යාත්මක අර්ථ දැක්වීම් සොයන “භෞතිකවාදී” උත්තමයෙකුට මෙයද අර්ථ…

ඡන්දදායකයා

ශ්‍රී ලංකාවේ පාලකයා තෝරාගැනීමට හැකියාව ඇත්තේ පුරවැසියාට ය. ඔව්, ඒ ‘කරූ’ ට වඩා ‘පබා’ ට මනාප දුන් පුරවැසියාට ය. මෙවන් පිරිසක් ආකර්ශණය කරගැනීම ට මැජික් නැතුව ම බැරි ය. සුපිරිසිදු දේශපාලඥයන් කටින් ඉල්ලුව ද මේ අපූරු පුරවැසියා කතිරය ගහන්නේ ම…

ජාතීන් දෙකයි …

                  අපේ රටේමිනිස්සු වර්ග දෙකයි ඉන්නේ . එක ජාතියක් හොද මිනිස්සු අනෙක් උන් පාදඩයෝ. මොන ආගම මොන ජාතිය උනත් අන්තිමට දකින්න පුළුවන් කාසියේ දෙපැත්ත තමයි  ඔය . අපි හැමෝම ශ්‍රී ලාංකිකොයෝ ,…