අම්මා

මල් පෝච්චිය

    අම්මා තෑගි වලට මට දුන්න මල් පෝච්චිය ඊයේ මුළු දවසෙම තිබුණේ කනප්පුව උඩ අද උදේ බලන කොට අනේ බිඳිලා සාලේ මැද කියනවා ඇහුණා අම්මා පූසා දඟලලලු අල්ලන්න මී රැල මං ආසම මල් පෝච්චිය දුක හිතුණා හරියට මට අඬ…

නුඹට මොනවා ලැබේදෝ

සුදු පුතේ නුඹ කුසේ උන්න බව නෑ ජල කඳන් දුටුවේ මගේ පෙර පව් වලට වෙන්නැති මාව අරගෙන යන්න ආවේ නොදුටු හින්දාම වෙන්නැති පුතුත් අරගෙන යන්න වූයේ ලොව දකින්නට පුතුට පින නෑ පුතු දකින්නට මට ද පින නෑ මේ මගේ පවමදෝ…

ඒ නුඹේ අම්මා….

      ඇගේ ලැම හූරා තන පුඩුව විකලා කිරි උරා බීවා බඩ ගින්න හින්දා ඈත් දරාන උන්නා කිරි කැටියා හන්දා සුසුම් පොඩ්ඩක් හෙලුවා සෙනේ ගැඹුරින් හින්දා නිදි නැතුව උන්නා නුඹේ ලෙඩ හන්දා අනේ චූ කරලා නින්දෙන්ම පොඩි එකා නුඹ…

මා හැර මා හට . . .

යලිදු යලිදු මා මේ ජීවිතයේදී පැරදුන විට අම්මේ…. කඩාවැටුණු මා මුළු ලෝහට සරදමක් වුනිද අම්මේ….. සරදම් හසරැල් හමුවේ සීටියත් නොසැලී මම අම්මේ…… රහසේ හැඩු බව දන්නේ නම් ඔබ පමණයි මගේ අම්මේ….. කදුළු එපා මට මහාමේරුවකි සෙනේ ඔබේ අම්මේ…… යලි නැගිටින්නට යලි…

අපේ ප්‍රශ්න සහ දෙමව්පියන්

හිතේ මොන තරම් ප්‍රශ්න තිබුනත් අම්මා තාත්තා ඉස්සරහ ඒවා හංගගෙන ඉන්න බලන්න. අවුරුදු ගානක් තිස්සේ හිතට දුකක් නොදී තමන්ව හදපු වපු දෙමව්පියන්ට දුකක් දෙන්න එපා. අම්මලා තාත්තලා කැමති නැහැ කිසිම දෙයක් හින්දා තමන්ගේ දරුවෝ දුක් විදිනවා දකින්න. හිතේ තියෙන තරහ…

අම්මා

මගේ පළමු බ්ලොග් සටහන ලියන්න ට යන්නේ ලොව උත්තරීතරම කාන්තාව ගැනය. ඇය මගේ අම්මාය. සිය පවුල ජීවිතය කරගත් ඇගේ පරාර්ථකාමීත්වය ගැන කියන්නට තරම් වදන් වලින් මම පොහොසත් නැත. කියවන ඔබත් එසේ යැයි සිතමි. කියන්න ට යන්නේ මගේ අම්මා ගැන ය….

යලි අමතනවද පුතේ කියා

සඳු නැති අඹරක වලා පෙළට වැසි තරු දෙස අඩවන් දෙනෙත්                        අයා සිටිනෙමි මගේ ලොව බොඳ වුණු සඳරැස් එනතුරු යලි මගෙ නින්ද              සොයා ඇවිළුණු …