ආකල්ප

බෝගම්බර ….අද.

වල් වැදී ගිය මිදුල… අද පාලුවෙන් මිනිස් පයක පහස නොමැතිව… රූස්සෙට වැඩුණු බෝ මැඬේ දිනපතා මල් පහන් පුද දුන් මල් පහන් අද නැත්තේ මන්දැයි බෝ කොළ එකිනෙකා හා කොඳුරයි.. සෙමෙන් මිය යන තාප්පය…. ගරා වැටෙනා සිර මැඳිරි… අසන්නට නැතිව කටහඬ…

උල්කාපාතිනී

තාරකා නිවුන අහස් කතරේ සඳ නැති රැයක ගිනිගත්ත උල්කාපාතී.. ආලෝක වර්ෂ ගෙවා ආදර අරමුණක් සොයා චක්‍රාවාට අතරින් පැමිණියා උල්කාපාතී .. කැඩීබිඳීවිසිරුණු හීන අහුරක් සිරකරන් අලුවෙමින්පොළොවට වැටෙනා උල්කාපාතී.. කළුවළාඅතරින් පොළොවට ගිනිඅරන් ආවේ උඹ අනවසරයෙන් උල්කාපාතී.. මා මියෙන බව දැන දැනත් උඹ…

උභතෝකෝටිකය…

මම ඔබ නොවන ඔබ මම නොවන ලෝකයක අසම්පූර්ණ මිනිසුන්ගෙන් සම්පූර්ණ වූ ලෝකයක , සම්පූර්ණූ මිනිසුන් සොයා ඔබ හා මා යන ගමනේ , සම්පූර්ණ මිනිසෙකු සේ හැඟෙන අසම්පූර්ණ පුද්ගලයෙකු හමු වූ විට , එයින් කුල්මත් වී ඔබ හා මා රඟයි ….

තාම ඉදිමි මග බලාන…

සිනාසුනෙමි ලැබුනම මට මුළු ලෝකේ නැහැ නැහැ එය ඔබ මගෙ වූ පළමු දිනේ මුළු ලෝකෙම වුනත් අදත් ඔබ මගේ නොහැකි වුණා මට ඉන්නට ඔබේ ලෝකේ තාම ඉදිමි මග බලාන පෙර වාගේ කෝ ඉස්සර මට පෙම් කල හිත නුබගේ කොහි ගිහින්ද…

දන්සැල් – තවත් හිස් සංදර්ශනයක් පමණි

වෙසක් කාලය සහ පොසොන් කාලය යනු ලංකාවේ දන්සැල් බහුල කාලයයි.අතීතයේ දන්සැල් දුන්නේ පා ගමනින්ම බොහෝ දුර ගෙවා වන්දනාවේ ගිය දුගී දුප්පත් අහිංසක මිනිසුන්ටය.ඔවුන්ට ආහාර ලබාගැනීමට වෙනත් ක්‍රමයක් තිබුණේද නැත.දන්සැල් පැවතියේ සිද්ධස්ථාන ආශ්‍රිතව පමණි .දන්දෙන දායකයාගේ ,මෙන්ම ප්‍රතිග්‍රාහකයාගේද චේතනාවන් පිරිසිදුය.ඉදින් දානමය…

වපර සමාජයේ මහත්වරු

සමාජය කියන නරා වලේ ඉන්න මිනිස්සු  හැමදාමත් පුරුදු වෙලා ඉන්නේ කාන්තාව දිහා වපර ඇහින් බලන්න. කෙල්ලෙක් කොටට ඇන්දොත් බඩුවක් , heels දාලා ලස්සනා ඇදලා makeup දාලා පාරට බැස්සොත් පොෂ් වෙන්න හදන කෑල්ලක්…   තමන්ටම මහත්වරු කියාගන්න පිරිමිකමටත් නිගා කරන මිනිස්සු…

අත ළග එන වැලන්ටයින්

පෙබරවාරි මාසේ පටන් ගන්නවත් එක්කම ලොකු පොඩි කාගේත් හිත වසාගන්න හැගීම තමයි “ මේ වැලන්ටයින් මාසේ “ කියන එක. ඇත්තටම මේ valentine’s day එක කියන්නෙ මොකක්ද ???? හොයලම බලමු…. වැලන්ටයින් කියන්නෙ ක්‍රිස්තියානි  පූජකතුමෙකුගෙ නමක්. ලංකාව තුළ වැලන්ටයින් සැලකිය යුතු මට්ටමකින්…

පාවෙන young

ජීවිතේට ප්‍රශ්න එන්න ගත්තම එන්නේ දෙයියනේ කියලා එක පිට එක වැල නොකැඩි…… හැගීම් දැනීම් වලට වහල් වෙලා හැමදේම නැති කරගන්න වර්තමාන යෞවනය යෞවනියන් ගොඩට අපිත් වැටිලා….. සාම්ප්‍රධායික තරුණ පරම්පරාවට අපි අයිති නැහැ කියල කොච්චර කෑගහලා උදම් ඇනුවත් ජීවිතේ එක්තරා වෙලාවකදී…

මගේ අසරණ ලෝකයේ………ඔබ……..

මගේ අසරණ ලෝකයේ ඔබ එකම සිතුවිල්ලයි එවන් සිතුවිලි දිලිදු හදකට එකම සැනසිල්ලයි දයාවක් හෝ සෙනෙහසක් නැති සිනහවක් හෝ තෙතමනක් නැති ඔබේ සිත මා හෙටත් පතනා එකම මුතුරැල්ලයි හමුනොවන මුත් සසරේ යලි අප රිදවුවත් සිත පෙර දිනේ සිට ඔබේ හඩ සවනත…

ගම්මානේ මනුස්සකම

සරසවියේ නිවාඩුවට මං ආවා ගම්මානෙට සිග්නල් නැති හන්ද මෙහෙට ඇසුරු කළා මිනිසුන් මම   නගරේ වගේ නෑ අම්මේ උන් ඇහුවේ මගේ වගතුග තරාතිරම නොබලා මට සැලකුවා උන්ගෙම වාගේ නොදුටු ලෙසින් විපතේදී වුව අහක බලන නගරේ අය සල්ලි පස්සේ දිව ගියාට…