ආදරය

අද නොහැකි නම් අන් තැනෙක ඔබව හිමි කර ගනිමි මම….

  වසන්තය පැමිනි කල හඬනගා හිනැහෙන්න මට දුන්න අවසරය අරන් ඔබ දුර යන්න… කඳුළු කැට එක් වෙච්ච නෙත් කවුළු තුලින් මම සොයන්නම් ඔබේ රුව නිබඳ ආදරය කල සුසුමකින් සිර කෙරුව දුකින් දැවෙනා හදට හි රි පොදක් වෙලා හෝ වැටෙනු මැන…

අහිමි සඳ

මං කලුයි.ඒත් එයා මං තරම් කලු නැහැ.ඒ නිසා මං එයාට කිව්වේ “සුදු බෝලේ” කියලා.එයා මට කිව්වේ “කලු කෙල්ල” කියලා. අපි couple එකකටත් වඩා හිටියේ යාලුවෝ වගේ.බොරුවට රණ්ඩු වුනා,විහිලු කරගත්තා……ඒ හැමදේකින්ම මට මහා ගොඩක් ආදරේ දැනුනා. මට මතකයි දවසක් එයා ලස්සන…

ආදරයේ ඇත්ත පාට

හඩ නගන ආදරයට වඩා බලවත්ය නිහඩ ආදරය!! අත්පත්කර ගත් ආදරයට වඩා බලවත්ය පරිත්‍යාග කල ආදරය!! සිනහවෙන් හැඩගැන්වුනු ආදරයට වඩා බලවත්ය කදුලින් තෙත්වුනු ආදරය!! කියන්නට බොහෝ දේ ඇතත් තවත් කිසිත් නොකියමි. සංසාරය දිගු බැවින්, නිහඩ වෙමි!!!

එයා මනේෂි. එයාව හරියටම මම අඳුරගත්තෙ කැම්පස් එකේදි. ආඩම්බර වගේ පෙනුනට එයා එහෙම නෑ. මම කැම්පස් එන්න කලින් එයාව දැකලා තිබුණා. කොහේද කියලා කිව්වොත් ඔයා දන්නෙ නැතුව ඇති. මීට අවුරුදු දෙකකට විතර කලින් රජයේ කැම්පස් වලට තේරුණ ළමයින්ට නායකත්වය පුහුණුවක්…

~ අපි නතර වෙමු ~

හෙටත් ඉර පායාවී අද වගේම හෙටත් අපි මුණගැහේවී අද වගේම හෙටත් ඔබ කියාවී අද වගේම හෙටත් මං අහන් ඉදීවී අද වගේම හෙටත් ඔබ තරහ වේවී අද වගේම හෙටත් මං සමාව දේවී අද වගේම අන්තිමට ඔබ යන්න යාවී අද වගේම එ්…

අමුතු හැඟීම

ඔබ දන්නවාද දන්නේ නෑ…. මට කියාගන්නත් ඉඩක් නෑ…. නොපෙනීම ඇවිත්, නොදැනිම…. තෙරපෙයි හිත යට හෙමිහිට…. මා නොකියන, ඔබ නොදකින, මෙයයි ඒ අමුතු හැඟීම…. ~තාරු~

අකුරු හතර

‍හොයන වෙලාවට ලැබෙන්නේ නැති, ලැබෙන වෙලාවට දැනෙන්නැති, දැනෙන වෙලාවට ලඟ නැති, ලඟ ඉන්න වෙලාවට අගේ නැති, අගේ ඇති විට පේන්න නැති, පේන්න ඇති විට බලන්නේ නැති, මහා අරුමයකි නුඹ නම් අකුරු හතරක, පැටලුණ……… ~තාරු~

පාසැල් ප්‍රේමය

පාසැල් ප්‍රේමය… කරන අයට මී පැණි වගේ.. පිටින් බලන යට විෂ බදුනක් වගේ … හරි ගියොත් සුන්දර දෙයක්.. වැරදුනොත් අසුන්දර දෙයක්… වැරදුනොත් කියල කිව්වේ වැරදි දෙයක් එහෙම කර ගත්තොත් කියන එක. ආයේ මොන දෙයියන්ට කියල කියන්නද? ජිවිතේ පටන් ගත්ත තැනින්ම…

මගෙ සිතත් වල දැම්මා මන්….

ජිවිතයේ ඉදිරි ගමන නුබත් එක්ක පියමනින්න හීන කන්ද වැඩිකරගෙන පෙරුම් පිරුවා මන්…. ආදරයෙන් ලගට වෙලා නුබේ උණුහුමේ සුව විදින්න පෙම් කරමින් හැමදාමත් පැතුම් පැතුවා මන්…. එක වහලක් යටට වෙලා පුංචි පැටව් වට කරගෙන නුබයි මමයි ඉන්නා හැටි හීන බැලුවා මන්…….

වපර සමාජයේ මහත්වරු

සමාජය කියන නරා වලේ ඉන්න මිනිස්සු  හැමදාමත් පුරුදු වෙලා ඉන්නේ කාන්තාව දිහා වපර ඇහින් බලන්න. කෙල්ලෙක් කොටට ඇන්දොත් බඩුවක් , heels දාලා ලස්සනා ඇදලා makeup දාලා පාරට බැස්සොත් පොෂ් වෙන්න හදන කෑල්ලක්…   තමන්ටම මහත්වරු කියාගන්න පිරිමිකමටත් නිගා කරන මිනිස්සු…