ආදරය

ලස්සන හා කැත

මේ ලිපිය පටන් ගැනීමට කලින් කීමට දෙයක් ඇත. ඔක්කොම අපේ සහෝදරියන් ලස්සනය. එත් අප පෘතජ්ජන මිනිසුන් නිසා ලස්සන සහ ලස්සනින් අඩු කියා බෙදා ගෙන ගැහැනුන් දිහා බලයි. ගැහැණු ළමයිනුත් පිරිමි ළමයි දෙස එසේ බලනවාට කිසිදු සැකයක් නැත. එමෙන්ම මේ ලිපිය…

ඇයගේ හදවත දකින්න…

ආදරය මෙයම වේ එය නොවේ. “ආදරය” ඇසූ සැනින්ම ඕනෑම කෙනෙකුට මතක් වනුයේ විරුද්ධ ලිංගිකයන් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතාවයි. නමුත් මෙය ආදරයේ තවත් එක මානයක් පමණි. මා පාඨක ආදරය කුමක්දැයි අර්ථ දක්වන්න යි පැවසුවහොත්? “සැබෑ ආදරවන්තයෙක්, අදරවන්තියකි” ගොළු වෙනවා නොඅනුමානයි….

ආදරය

ආදරය… ආදරය… ආදරය… තුන් සැරයක්ම කිව්වේ, ආදරය කියන්නේ අද හැමතැනම කතාවෙන වචනයක් නිසා. එත් ආදරය කියන උත්තරීතර වචනය අද වැරදි ලෙස ගොඩක් දෙන බවිතා කරන බවයි කතෘගේ හැගීම. අද මියුසිකල් ෂෝ එකක් බලන්න ගියත්, රුපවාහිනියේ යන සංගීත වැඩසටහනක් බැලුවත් නිතර…