ආදරෙයි තවම මම…
ආදරේ කරන්න එපා කීවට.. දවස තිස්සෙම හිතනවා නුඹ ගැන.. අහිමි බව දැන දැනම.. හොයනවා තවම නුඹ.. නුඹ ඉතිං බැන්නාම.. රිදෙනවා හුඟක් හිත.. නපුරු නෑ මං නුඹට.. ආදරෙයි තවම මම..😔😔
ආදරේ කරන්න එපා කීවට.. දවස තිස්සෙම හිතනවා නුඹ ගැන.. අහිමි බව දැන දැනම.. හොයනවා තවම නුඹ.. නුඹ ඉතිං බැන්නාම.. රිදෙනවා හුඟක් හිත.. නපුරු නෑ මං නුඹට.. ආදරෙයි තවම මම..😔😔
හැමදාම එක වගේ ඉර බැහැල ඉර නැගල අලුත් දවසක් පටන් ගන්නවා. ඇස් දෙක ඇරුන ගමන් මම phone එක අතට අරන් බලනවා.එයා online. ඒත් මගේ ආදරේ offline. මම එයාගේ profile එක දිහා බලාගෙන ඉන්නවා.එක පාරම කොහෙන්දෝ වැටුන වතුර බිංදුවක් මගේ phone…
දෙතොල් මතදෝ ආදරේ යහන මතදෝ ආදරේ ඒකදෝ නුඹේ ආදරේ අරුත කිමදෝ ආදරේ ඇයත් රැවටී හිතුමතේ කරනා ඇරයුම් නුඹම රහසේ පිළි අරන් නුඹ සතුටු සේ පිදුවා නුඹටම නිසා ආලේ ගෙවී කාලය පෙමට රිසිසේ නොකියාම වැඩුණේ කළලයකි කුසේ කියපු හින්දා දෙවන…