කෙල්ලෝ

ආදරේ……….ජිවිතේ…………

♥ ආදරේ කරන්න ගත්තම ඕනෙම කෙල්ලෙක් බොළද වෙනවා… අවුරුදු ගානක් තිස්සෙ තමන් පුරුදු පුහුණු කරපු දෙයක් උනත් තමන්ගෙ කොල්ලා වෙනුවෙන් වෙනස් කරන්න දෙපාරක් හිතන්නෙ නැත්තෙ එකයි… කොච්චර අකමැති උනත් කොල්ලාගෙ සතුට වෙනුවෙන් සමහර දේවල් වෙනස් කරන්නෙ ආදරේ කෙල්ලන්ගෙ මුළු ජීවිතේම…

කෙල්ලෝ

  කෙල්ලෝ ලස්සනය, මල් වගේය. මුවත්තියන් මෙන් අහිංසකය. සමනලුන් මෙන් පියකරුය. කොයි පැත්තෙන් බැලුවත් සුන්දරය.ඔවුන් කොන්ඩේ වවාගත් විටද ලස්සනය. කොන්ඩේ කැපු විටද ලස්සනය. මේකප් කල විටද ලස්සනය. මේකප් නැතුවත් ලස්සනය. ගවුම් ඇන්ද විටද ලස්සනය. කලිසම් ඇන්ද විටද ලස්සනය. කොටට ඇන්ද…

කෙල්ලෝ කොල්ලෝ මේ දෙගොල්ලෝ

ලෝකයේ මිනිසුන් ප්‍රධාන වශයෙන් 2 කි. එනම් ස්ත්‍රී හා පුරුෂ වේ.ඔවුන්ගෙනුත් වයස 16-25 අතර පිරිසට කෙල්ලන් හා කොල්ලන් යයි කියනු ලැබේ.මොවුන් දෙගොල්ලන්ම හරිම අපුරු ය. වසර 13ක් පිරිමි පාසල් වල ඉගෙනගත් අපට 7-8 වසරේදී කෙල්ලන් පිටසක්වළ ජීවී සත්ව කොට්ටාශයක් තරම්…