ජීවිතය

රස්තියාදුකාරයා

රස්තියාදුකාර හීන වලට සිල්ලර වලින් වටිනාකම් හොය හොයා ඉන්නකොට, උඹ ඩොලර් වලින් තිබ්බ ලන්සුවට හිත ගැස්සිලා ගියා. ඉස්සර ගොන්මං වෙලාවට ගුරු පාරෙ බෝක්කුව උඩින් ඉදගෙන රතු වෙච්ච අහසෙ කූඩු හොයාගෙන යන කුරුල්ලො දිහා බලාගෙන මටත් උන්ට වගේ ඉගිල්ලෙන්න අත්තටු තිබුණ…

හදේ පැතුමක්….

තරුවක් වන්නට පැතුවෙමි සැමදා ඔබගේ සිත් අහසේ අමතක විය පුර හඳ පායා ඇති බව ඒ අහසේ කදුලැල් අතරින් පදවැල් ගලපමි මා අද හොර රහසේ ඔබ මා අතහැර පුරහද පැතු බව ලොවට කියමි කෙලෙසේ අත් පටලාගෙන පියමන් කළ හැටි මතකද ඔබට…

රිවිශන් පන්තිය

වේලාව හිමිදිරි උදයේ හයේ කනිසම පසුවී යන්තම් මිනිත්තු පහලොහක් ගතඋනා විතරයි… බස් හෝල්ට් හතරක දුර අමාරුවෙන් බසයේ එල්ලීගෙන ඒම නිසා ඇදුම් කන සුරතින් යුතුව මම විගහට බසයෙන් බැස ගතිමි… හිමිදිරි පින්නෙන් හොදටම බැට කාපු මගෙන් පිටවුනේ… කිවිසුමක්… හපොයි!!!… ඉස්සරහින් ගිය…

ආදරය

ආදරය… ආදරය… ආදරය… තුන් සැරයක්ම කිව්වේ, ආදරය කියන්නේ අද හැමතැනම කතාවෙන වචනයක් නිසා. එත් ආදරය කියන උත්තරීතර වචනය අද වැරදි ලෙස ගොඩක් දෙන බවිතා කරන බවයි කතෘගේ හැගීම. අද මියුසිකල් ෂෝ එකක් බලන්න ගියත්, රුපවාහිනියේ යන සංගීත වැඩසටහනක් බැලුවත් නිතර…