දවස

ආදරෙයි තවම මම…

ආදරේ කරන්න එපා කීවට.. දවස තිස්සෙම හිතනවා නුඹ ගැන.. අහිමි බව දැන දැනම.. හොයනවා තවම නුඹ.. නුඹ ඉතිං බැන්නාම.. රිදෙනවා හුඟක් හිත.. නපුරු නෑ මං නුඹට.. ආදරෙයි තවම මම..😔😔