දිස්ත්‍රික් කෝටා

කතාකල යුතුම, එත් කවුරුවත් කතා නොකරන දිස්ත්‍රික් කෝටා අසාධාරණය…

කතාකල යුතුම, එත් කවුරුවත් කතා නොකරන දිස්ත්‍රික් කෝටා අසාධාරණය… —————————————————————————- ලංකාවේ රජය විශ්වවිද්‍යාල වලට සිසුන් තොරා ගන්නේ උසස්පෙළ Z අගය මත පදනම්ව දිස්ත්‍රික් කෝටා ක්‍රමයකට බව කවුරුත් දන්නා කරුණක්. එත් මේ දිස්ත්‍රික්  කෝටා ක්‍රමයට එක් දිස්ත්‍රික්කයකට  එක ක්‍රමයකුත්, තවත් දිස්ත්‍රික්කයකට…