දුක

ප්‍රේමයක නිමාව!

මේ අපේ ආදරේ කොළ හැලෙන කාලයයි ආදරේ විසල් රුක මිය ඇදෙන කාලයයි සත් වසක වසන්තයෙන් ග්‍රීෂ්මය උදාවෙන කාලයයි   හැරයන්න අවසරයි ඔබව ගිවිසගත් විලස පෙර දිනක සුභ පතමි ඔබට මම තනිවෙන්න ගිම්හානය තුළ   සත් වසක් වසන්තය තුළ පෙම් කළා…

තනිවම…

නැවතුනෙමි මා තනිවම ගෙවා ආ මග එක්ව අප…   මිදුණි දැඟිලි එක් කළ නුඹ මා දෑතේ රැදුනි ගොස් ඔබගේ දෑතේ නොදැක මා විඳි දුකම රහසේ…   කෙරූ මුත් මා පෙම්… නොදුන්නා දෝ නුඹට ඒ පෙම්… ලැබුණි ගැරහුම් මට නුඹෙන්… හැරදා…

බොඳ වුණු සංක්‍රාන්ති සිතුවම

ජිවිතේ සංක්‍රාන්ති සමයක කොහේදෝ ඉදන් අහම්බෙන් වගේ මගෙ ජීවිතේට එබුනු ඔයා මටත් නොදැනිම මගේ ජිවිතේ ලස්සනට සිතුවම් කරලා…..   මංවත් නොදැකපු ලස්සන හීන අනාගතයක් සිතුවම් කරපු ඔයා , ඔයාගෙ ආදර පාට පෙට්ටියෙන් ඒ හීනෙට පණ දුන්නා…..   සත්තකයි ලස්සනයි ඒ…

– දහ අට අවුරුදු පැතුම –

උපන් දා ගෙවී ගො‍ස්, ඒළබි තිස් තුන් වෙනි දවස විය දිනය වාසනාවන්තම…   උපන්නා බලාපොෙරාත්තුව මුළු හදින්ම පැතු පැතුම…   මා දිවිය පුරාවට හිදිවී යැයි මා ළගම…   දුක සතුට බෙදාගෙන හිත පුරා මා සමග…   අහවරව දහඅට අවුරුදු, කොහේදෝ…