දෙවිවරුන්

පීතෘත්වයට සෙනෙහසින්

තාත්තේ, මං මේ සටහන ලියන්නේ ඔයාගේ ආදරේ හිතට ගොඩාක්ම දැනෙන මොහොතක… මතකද තාත්තේ, මං පොඩි කාලේ අනිත් ගෑණු ළමයි බෝනික්කො නලවද්දී ඔයා මට කියලා දුන්නෙ ගස් නගින්න, වැලි බොරලු පාරවල් වල දුවන්න, බයිසිකල් පදින්න, ක්‍රිකට් ගහන්න, මගේ වයසේ අනිත් පිරිමි…