දේශපාලනය

බෝගම්බර ….අද.

වල් වැදී ගිය මිදුල… අද පාලුවෙන් මිනිස් පයක පහස නොමැතිව… රූස්සෙට වැඩුණු බෝ මැඬේ දිනපතා මල් පහන් පුද දුන් මල් පහන් අද නැත්තේ මන්දැයි බෝ කොළ එකිනෙකා හා කොඳුරයි.. සෙමෙන් මිය යන තාප්පය…. ගරා වැටෙනා සිර මැඳිරි… අසන්නට නැතිව කටහඬ…

ගංවතුර

ආපදා කළමනාකරණ අමාත්‍යංශය දීපන් ආමි එකට ! විමද්‍යගත සහන අරමුදල දීපන් සයිබරේ වැඩ කරන සෙට් එකට. ___________________________________________ මහජන නියෝජිතයො කියල සෙට් එකක් හිටියට එකෙක්ටවත් පීනන්න බෑනේ ? පුළුවන් උනත් උන් එකෙක්වත් මාතර ශෂීන් වගේ, ආමි එකේ නේවි එකේ කොල්ලො වගේ…

අය වැය ටෝයියෙකුගේ ඇසින්…….

හැමෝම මැරෙන්න හදනවා දුම් සහතිකේ දුම් සහතිකේ කියලා….. බැරි වෙලාවත් කන බොන දේවල් වැඩි කරලා දුම් සහතිකේ අඩුවට දුන්නානම් අහනවා දුම් සහතිකේ කන්නද කියලා……. අමු මිරිස් ගණන් තමා…. බත් කනවා වගේ අමු මිරිස් කන්නේ නෑනේ…. කරල් කිහිපයයි නේ ඕනේ …….

උඹට කොතන හරි වැරදුනා මයේ අප්පච්චී…

උඩට ඇද්ද හුස්ම බිමට දාගන්න පුළුවන් වෙයි ද කියලා වත් විශ්වාසයක් නොතිබුන අතීතයක, යුද්ධය වවාගෙන කාපු බොහොමයක් පාළකයින් අතරේ උඹ මට මහා වීරයෙක් උනා අප්පච්චී. ලෝකෙට ම පිළිලයක් වෙච්ච ඒ යුද්ධය ඉවරයක් ම කරලා දාන්න උඹ කී පරිද්දෙන් අනිත් උන්…

මෑත කාලයේ දේශපාලනය, ලුහුඩින්…

30 වසරක් ශාපලත් කුරිරු යුද්දය නිමාවට පත් කරමින් 2009 මැයි මස 18 වනදා ශ්‍රී ලංකාව ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමනින්ම මර්දනය කල එකම රට ලෙස ලෝකප්‍රකට විය. ඒ ලැබූ ජයග්‍රහණයේ ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව එවකට යුද හමුදාපති…

මගේ රට ශ්‍රී ලංකාවයි…

මගේ රට ශ්‍රී ලංකාවයි…   පෙරදිග ලෝකයේ මුතු ඇටය ලෙසද මෙය අතීතයේ සුද්දන් විසින් හඳුන්වා දී ඇත…ඒ උන් අපේ රටෙන් එක එක දෑ ගෙඩි පිටින් උස්සගෙන උන්ගේ රටවල් වලට ගෙනිමට අපගේ රජවරුන්ට බැස්සු බෝලයක් බව මට වැටහුණි… කෙසේ නමුත් අප…

ලියන්නන් හට ලියන්නට තිබෙනවග නම්…

ලියන්නන් හට ලියන්නට තිබෙනවග නම්,     සමහරු දේශපාලනය  ගැන ලියති. සමහරු ආගම දහම ගැන ලියති. තවත් සමහරු ආදරය ගැන ලියති. දේශපාලනය ගැන ලියන අය දේශපාලකයින්ද වීමද, ආගම දහම ගැන ලියන අය පුජකවරුන්ද විමද අනිවාර්ය නැත. එසේම ආදරය ගැන ලියන…