බූට්

පාවෙන young

ජීවිතේට ප්‍රශ්න එන්න ගත්තම එන්නේ දෙයියනේ කියලා එක පිට එක වැල නොකැඩි…… හැගීම් දැනීම් වලට වහල් වෙලා හැමදේම නැති කරගන්න වර්තමාන යෞවනය යෞවනියන් ගොඩට අපිත් වැටිලා….. සාම්ප්‍රධායික තරුණ පරම්පරාවට අපි අයිති නැහැ කියල කොච්චර කෑගහලා උදම් ඇනුවත් ජීවිතේ එක්තරා වෙලාවකදී…

මගේ අසරණ ලෝකයේ………ඔබ……..

මගේ අසරණ ලෝකයේ ඔබ එකම සිතුවිල්ලයි එවන් සිතුවිලි දිලිදු හදකට එකම සැනසිල්ලයි දයාවක් හෝ සෙනෙහසක් නැති සිනහවක් හෝ තෙතමනක් නැති ඔබේ සිත මා හෙටත් පතනා එකම මුතුරැල්ලයි හමුනොවන මුත් සසරේ යලි අප රිදවුවත් සිත පෙර දිනේ සිට ඔබේ හඩ සවනත…

විදිය යුතු විදවන ආදරය

ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.   පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස…

හැල්මේ ලිවීම…

ලියමු එකේ ලිපි හැමදාම කියෙව්වත් ලගදි ලිපියක් පල කරන්න බැරි වුනේ පොඩි ප්‍රශ්නයක් හින්දා පහුගියටිකේ අවුලෙන් හිටපු නිසා. පොඩි කිව්වට මේක ජීවිතේටම බලපාන ලොකු ප්‍රශ්නයක්. දුකේ වැලන්ටයින්ගේ බූට් එක කියවල ගිහිල්ලා උදේ පාන්දරින්ම කෙල්ලෙක්ගෙන් බූට් එකක් කන්න සිද්ධ වුණා කියහන්කෝ….

බූට්

බූට් ! බූට් කියන්නේ අපි දාන සපත්තු ජාතියකට. අර කැලේ එහෙම යද්දී දාගෙන යන්නෙ. බූට්ස් ගොඩක්ම පාවිච්චි කරන්නේ ආමි එකේ අයියලානෙ. ඒ උනාට මේ කියන්න හදන්නේ සපත්තුවක් ගැන නෙමෙයි. කෙල්ලො කොල්ලොන්ටයි, කොල්ලො කෙල්ලොන්ටයි තියන බූට් ගැන. මට තාමත් හොයාගන්න බැරි උනා…