මරණය

රට වැස්සන්ට සෙබළා අමතකව ගියා

මුදුවක් පලන්දා රන් හුයකින් බැන්ද බිරිඳ උනානේ මා ඔබගේ සෙබළ නෑසිය මිතුරු මාපිය සැමදෙන අතහැර අවේ දුකින් බව නම් නොකියා බැරිය ආ දින පටන් මා ඔබගේ බිරිඳ වෙලා නෑ කිසි අඩු පාඩුවක් ඔබගෙන් මවෙත වෙලා යන්නට හිතුවේ ඇයිදෝ ඔබ දෙනෙත්…

අන්තිම කැමැත්ත

එපා මිනී පෙට්ටි  තනන්නට, මා ජීවත් කළ ගස් සුදුසු නැත මා නිසා මියැදෙන්නට, හැකිය ඒ ගසට තවත් දහසක් ජීවත් කරවන්නට…   එපා එම්බාම් කරන්නට, දෙන්න මළ සිරුර වෙන්න වෛද්‍යවරුන් හට, හැකිය ඔවුනට මා කපා කොටා ඉගෙන ගෙන තව දහසක් දෙනා…

මා මළ දවසට 💕

පැමිණේවි සියළුම දෙනා දන්න හදුනනා මෙන්ම නන්නාදුනනා…. වැලපේවි දරාගත නොහැකි බව කියමින් මගෙ වෙන් වීම… ඉකිබිදීවි නැවත පණ නොලබන මුත්… ආවොතින් මළගමට මගේ නුබ දුටු වනම මනාලියක් ලෙසින් හැඩවුනු මගේ මළ කද සිහි වේවි නුබට………………..💕 අපේ මතකයන් ගතකල කාලයන් ඇවිදපු…

මා

යුවතියකි මා තනිව සිටිනා නිහඬ නිසලව කාමරේ අගුළු දා සිත පාළු වී ගිය කඳුළු නෑ දැන් වැටෙන්නේ නෙතින් ගිලිහුණු සෑම කඳුලක ඔබේ රුවමයි ඇඳෙන්නේ කවුළුවෙන් ඔබ බලා සිටිනැයි මගේ හිත තව කියන්නේ තුනී සියුමැලි යොවුන් මා සිත යදම් බැඳලයි තියෙන්නේ…

මොහොතක් සිතන්න…

සෑම දිනකම උදෑසන අප අවදි වී අපගේ සුපුරුදු දින චර්යාව ආරම්භ කරන්නෙමු. මෙය අප ජීවිතකාලය පුරාම සිදුකරන්නකි. සියලු දෙනාම ජීවිත අරගලය ජය ගැනීමට වෙර දරනු මිස මෙම අරගලයෙන් මිදීමට අදහස් නොකරයි. ඒ මන්දයත් දෛනික ජීවන රටාව තුල පවතින තාවකාලික සැපය…