විරහව

ඔබ….

එනතුරු බලා සිටි ඔබ ඊයේ හැන්දාකරේ නොසිතූ මොහොතක නොසිතූ විලසට මා අභිමුඛයට පැමිණියාය. දැන් මදක් සිත සැහැල්ලුවෙන් ය. බලාපොරොත්තු එකින් එක හිතේ ගුලි වෙයි. අද දිනයද ඔබටම කැප වුණෙමි. ඔබේ ආගමනය සමඟ සිනහව කැන්දූ මුහුණු බොහෝය. ඒ මූණු දකින විට…

ප්‍රේමයක නිමාව!

මේ අපේ ආදරේ කොළ හැලෙන කාලයයි ආදරේ විසල් රුක මිය ඇදෙන කාලයයි සත් වසක වසන්තයෙන් ග්‍රීෂ්මය උදාවෙන කාලයයි   හැරයන්න අවසරයි ඔබව ගිවිසගත් විලස පෙර දිනක සුභ පතමි ඔබට මම තනිවෙන්න ගිම්හානය තුළ   සත් වසක් වසන්තය තුළ පෙම් කළා…

උල්කාපාතිනී

තාරකා නිවුන අහස් කතරේ සඳ නැති රැයක ගිනිගත්ත උල්කාපාතී.. ආලෝක වර්ෂ ගෙවා ආදර අරමුණක් සොයා චක්‍රාවාට අතරින් පැමිණියා උල්කාපාතී .. කැඩීබිඳීවිසිරුණු හීන අහුරක් සිරකරන් අලුවෙමින්පොළොවට වැටෙනා උල්කාපාතී.. කළුවළාඅතරින් පොළොවට ගිනිඅරන් ආවේ උඹ අනවසරයෙන් උල්කාපාතී.. මා මියෙන බව දැන දැනත් උඹ…

දුක් ගීයක් ලියනවා….

දිලෙන සදක තරු එළියක නුබේ නුවන් පෙනෙනවා මතක පොතේ පොඩි පිටුවක දුක් ගීයක් ලියනවා http://writer-sankalpana.blogspot.com/ https://plus.google.com/+SankalpanaMalalaweera www.youtube.com/c/SankalpanaMalalaweera

ඩොකී

හුස්ම ගන්නා මෙන් දැනේ, හුස්ම ගන්නේ ඇයි දැයි නොදැනේ. සියල්ල සිදුවූ සැටි මැවේ. මතකය ඈතට දිවේ. ඔබ සමගින් යාමට පැතූ ගමන තනියම යායුතු බවට හැඟේ, සිතට මහා බියක් දැනේ, පැවසීමට කිසිවක් නොහැඟේ.සියල්ල හැරදා යාමටද සිතේ. එහෙත් ඔබ වෙනුවෙන් සිටිය යුතුවේ….

තනිවම…

නැවතුනෙමි මා තනිවම ගෙවා ආ මග එක්ව අප…   මිදුණි දැඟිලි එක් කළ නුඹ මා දෑතේ රැදුනි ගොස් ඔබගේ දෑතේ නොදැක මා විඳි දුකම රහසේ…   කෙරූ මුත් මා පෙම්… නොදුන්නා දෝ නුඹට ඒ පෙම්… ලැබුණි ගැරහුම් මට නුඹෙන්… හැරදා…

ප්‍රබන්ධි

හැමදාම එක වගේ ඉර බැහැල ඉර නැගල අලුත් දවසක් පටන් ගන්නවා. ඇස් දෙක ඇරුන ගමන් මම phone එක අතට අරන් බලනවා.එයා online. ඒත් මගේ ආදරේ offline. මම එයාගේ profile එක දිහා බලාගෙන ඉන්නවා.එක පාරම කොහෙන්දෝ වැටුන වතුර බිංදුවක් මගේ phone…

~ අපි නතර වෙමු ~

හෙටත් ඉර පායාවී අද වගේම හෙටත් අපි මුණගැහේවී අද වගේම හෙටත් ඔබ කියාවී අද වගේම හෙටත් මං අහන් ඉදීවී අද වගේම හෙටත් ඔබ තරහ වේවී අද වගේම හෙටත් මං සමාව දේවී අද වගේම අන්තිමට ඔබ යන්න යාවී අද වගේම එ්…

මගෙ සිතත් වල දැම්මා මන්….

ජිවිතයේ ඉදිරි ගමන නුබත් එක්ක පියමනින්න හීන කන්ද වැඩිකරගෙන පෙරුම් පිරුවා මන්…. ආදරයෙන් ලගට වෙලා නුබේ උණුහුමේ සුව විදින්න පෙම් කරමින් හැමදාමත් පැතුම් පැතුවා මන්…. එක වහලක් යටට වෙලා පුංචි පැටව් වට කරගෙන නුබයි මමයි ඉන්නා හැටි හීන බැලුවා මන්…….

දකින දකින ඇස් මිලියන ගණනක් අතරේ

දකින දකින ඇස් මිලියන ගණනක් අතරේ තාමත් මගෙ ඇස් හොයන්නෙ ඔයාව….. පේනමානයේ අහලකවත් ඔයා නැති බව දැන දැනත් පුංචි ඇස් දෙක මහමෙරක් උසට බලාපොරොත්තු බොදි බැදන් තාමත් මග බලනවා…. අතරමග නතර කරලා දාලා ගිය ආදරෙත් අරන් ඔයා එයි කියන අහිංසක…