බෝගම්බර ….අද.
වල් වැදී ගිය මිදුල… අද පාලුවෙන් මිනිස් පයක පහස නොමැතිව… රූස්සෙට වැඩුණු බෝ මැඬේ දිනපතා මල් පහන් පුද දුන් මල් පහන් අද නැත්තේ මන්දැයි බෝ කොළ එකිනෙකා හා කොඳුරයි.. සෙමෙන් මිය යන තාප්පය…. ගරා වැටෙනා සිර මැඳිරි… අසන්නට නැතිව කටහඬ…
වල් වැදී ගිය මිදුල… අද පාලුවෙන් මිනිස් පයක පහස නොමැතිව… රූස්සෙට වැඩුණු බෝ මැඬේ දිනපතා මල් පහන් පුද දුන් මල් පහන් අද නැත්තේ මන්දැයි බෝ කොළ එකිනෙකා හා කොඳුරයි.. සෙමෙන් මිය යන තාප්පය…. ගරා වැටෙනා සිර මැඳිරි… අසන්නට නැතිව කටහඬ…
ජීවිතේට ප්‍රශ්න එන්න ගත්තම එන්නේ දෙයියනේ කියලා එක පිට එක වැල නොකැඩි…… හැගීම් දැනීම් වලට වහල් වෙලා හැමදේම නැති කරගන්න වර්තමාන යෞවනය යෞවනියන් ගොඩට අපිත් වැටිලා….. සාම්ප්‍රධායික තරුණ පරම්පරාවට අපි අයිති නැහැ කියල කොච්චර කෑගහලා උදම් ඇනුවත් ජීවිතේ එක්තරා වෙලාවකදී…
මගේ අසරණ ලෝකයේ ඔබ එකම සිතුවිල්ලයි එවන් සිතුවිලි දිලිදු හදකට එකම සැනසිල්ලයි දයාවක් හෝ සෙනෙහසක් නැති සිනහවක් හෝ තෙතමනක් නැති ඔබේ සිත මා හෙටත් පතනා එකම මුතුරැල්ලයි හමුනොවන මුත් සසරේ යලි අප රිදවුවත් සිත පෙර දිනේ සිට ඔබේ හඩ සවනත…
ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට. පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස…
30 වසරක් ශාපලත් කුරිරු යුද්දය නිමාවට පත් කරමින් 2009 මැයි මස 18 වනදා ශ්‍රී ලංකාව ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමනින්ම මර්දනය කල එකම රට ලෙස ලෝකප්‍රකට විය. ඒ ලැබූ ජයග්‍රහණයේ ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව එවකට යුද හමුදාපති…
ලාංකික අධ්‍යාපනය හුදෙක් “ගිරවා දැමීම” මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් ලෙස හැඟී යන්නේ වර්තමාන සමාජයේ දක්නට ලැබෙන සිසු සිසුවියන්ගේ ප්‍රායෝගික යෙදීම් දුටු විටය. ශ්‍රී ලංකිකයාට කහ ඉරෙන් පාර මාරුවෙන ආකාරය උගන්වන්නේ ප්‍රාථමික පාසල් අවධියේදිය. වාර විභාගයේදී පාර මාරුවෙන ආකාරය ඇසු…
මගේ රට ශ්‍රී ලංකාවයි… පෙරදිග ලෝකයේ මුතු ඇටය ලෙසද මෙය අතීතයේ සුද්දන් විසින් හඳුන්වා දී ඇත…ඒ උන් අපේ රටෙන් එක එක දෑ ගෙඩි පිටින් උස්සගෙන උන්ගේ රටවල් වලට ගෙනිමට අපගේ රජවරුන්ට බැස්සු බෝලයක් බව මට වැටහුණි… කෙසේ නමුත් අප…