තෙවැන්නියට
පුන් සඳට ලොබ බැද පැහැර ගත්තත් අහසින් ඒ සඳ සඳෙහි ලස්සන මතු නොවෙයි කිසි දින අහසින් වෙන් වූ කළ සුපුන් සඳ සෙනෙහෙ නම් මලකට රැදෙන්නට ඉඩ හරින්න නටුව මත නෙළාගත් වරෙක එය පර වේවි වැඩි කලක් නොගෙනම සෙනෙහෙ නම් මගේ…

නිසංසල අඳුරු සිත් අහස තනිකමට හුරු වෙද්දීම සඳක් සේ පායා නුඹ එළිය කලා සිත් අහසම රජ කරවන්නට නුඹව පලවා හැරියා තරුද මම අමතක උනා මට අමාවකට සඳ නැති බව …………. අදයි ඒ අමාවක, තනිකර දමා සිත් අහස බැස ගිහින් සඳ…