89

“අදෝනාව”

1990 වසරේ අතුරුදන් කරන ලද ඇඹිලිපිටිය පාසල් දරුවන්ගේ අඳුරු මතක පෙළහර … මෙම සිදුවීමට වසර 27 ක් පමණ වේ.මේ කඳුළු කතා පුවත ගෙන දෙන වේදනාව ඇසට කඳුළු උනවයි.මා මෙය කියවන විටදී ද එය එක් වරක් පමණක් නොව කිහිප වතාවක්ම සිදු…