affection

ආලයක් නොවූ සෙනෙහස…

හමුවෙන්නට තිබුන නම් අවසාන වතාවට පවසන්නට තුබුනා මට මගේ හිතේ තතු පෙරදා මෙන් ඔබ යලිත් වතාවක් නොකියා ගියා නම් පතන්නයි සිටියේ මා නිදුකින් ඉනු මැන කියා හිත රිදුම් දෙන්නේ ඔබ ගිය නිසා නොව හිත රිදුම් දෙන්නේ සමුගන්නටවත් වරම් නොලද නිසා…

ආදරේ……….ජිවිතේ…………

♥ ආදරේ කරන්න ගත්තම ඕනෙම කෙල්ලෙක් බොළද වෙනවා… අවුරුදු ගානක් තිස්සෙ තමන් පුරුදු පුහුණු කරපු දෙයක් උනත් තමන්ගෙ කොල්ලා වෙනුවෙන් වෙනස් කරන්න දෙපාරක් හිතන්නෙ නැත්තෙ එකයි… කොච්චර අකමැති උනත් කොල්ලාගෙ සතුට වෙනුවෙන් සමහර දේවල් වෙනස් කරන්නෙ ආදරේ කෙල්ලන්ගෙ මුළු ජීවිතේම…