best friend

පෙම්වතාද.. පෙම්වතියද.. හොදම යහළුවාද..?

ඔබත් ආදරවන්තියක්ද? ආදරවන්තයෙක්ද?? ඔබ ආදරවන්තියක් නම් ඔබ ප්‍රමුකඛස්ථානය ලබා දෙන්නේ ඔබේ පෙම්වතටද… එසේත් නැතිනම් ඔබේ හොදම යහළුවාටද? ඔබ අදරවන්තයෙක් නම් ඔබ මුලිකත්වය දෙන්නේ ඔබේ පෙම්වතියටද… එසේත් නැත්තනම් ඔබේ යහළුවකුටද?? මගේ අදහස නම් ඔබ මුලිකත්වය දිය යුත්තේ ඔබේ පෙම්වතටයි… එසේත් නැතිනම්…