black market

මාළිගාවත්ත අපිට අකැපද?

අපිට මාළිගාවත්ත අකැපද හීන් බබා සීයේ ? ___________________________ . ලෝකේ ජනප්‍රියතම ක්‍රීඩාව ෆුට් බෝල්. ලංකාවෙ අපිට නම් ක්‍රිකට්. මැච් එකක් බලන්න යන්න ඉන්නෙ පුදුම ආසාවකින් , ටිකට් ගන්න ට්‍රයි කරන්නෙ සතියක් දෙකක් කලින් ඉඳන්. ඒත් ටිකට් විකිණිලා ඉවරලු. ඒත් බලද්දි…