breakup

ප්‍රේමයක නිමාව!

මේ අපේ ආදරේ කොළ හැලෙන කාලයයි ආදරේ විසල් රුක මිය ඇදෙන කාලයයි සත් වසක වසන්තයෙන් ග්‍රීෂ්මය උදාවෙන කාලයයි   හැරයන්න අවසරයි ඔබව ගිවිසගත් විලස පෙර දිනක සුභ පතමි ඔබට මම තනිවෙන්න ගිම්හානය තුළ   සත් වසක් වසන්තය තුළ පෙම් කළා…

~ අපි නතර වෙමු ~

හෙටත් ඉර පායාවී අද වගේම හෙටත් අපි මුණගැහේවී අද වගේම හෙටත් ඔබ කියාවී අද වගේම හෙටත් මං අහන් ඉදීවී අද වගේම හෙටත් ඔබ තරහ වේවී අද වගේම හෙටත් මං සමාව දේවී අද වගේම අන්තිමට ඔබ යන්න යාවී අද වගේම එ්…

ප්‍රේමණීයව මත් වීම

ආදරේ මට  ඇබිසොලියුට් වොඩ්කා වගේ හරියටම මුල්වරට නුඹ නළල්තල සිපගත්තු මහා මද්දහන වගේ නුවරඑළි සිසිලසට මධුවිතක උණුහුමක් ගුලිවෙච්ච  ශීතලම රාත්‍රිය වගේ   අමුතු සුවදක් එක්ක අමුතු සුසුමක් දැවටිච්ච අමුතු රිදුමක් එක්ක එළඹිච්ච නුඹෙ පෙම වගේ… වොඩ්කා වීදුරුවත් ඒ වගේ අමුතු…

ඔබ මා ද මා ඔබ ද වී නම්

හැඬු අනන්ත වාරයක් වාරයක් පාසා මට සිහි වුඋව නම් නුබේ දෙනෙතෙහි ආදරය සැඟව නොතිබූ බව දැනුණාම වී නම් ළෙන්ගතු සිත සරදමක් ම වන බව සත්තමයි හිමියනේ … ඔබ මා ද මා ඔබ ද වී නම් ම ලෙසේ මංමුලා නොවී බොහෝ…

දකින දකින ඇස් මිලියන ගණනක් අතරේ

දකින දකින ඇස් මිලියන ගණනක් අතරේ තාමත් මගෙ ඇස් හොයන්නෙ ඔයාව….. පේනමානයේ අහලකවත් ඔයා නැති බව දැන දැනත් පුංචි ඇස් දෙක මහමෙරක් උසට බලාපොරොත්තු බොදි බැදන් තාමත් මග බලනවා…. අතරමග නතර කරලා දාලා ගිය ආදරෙත් අරන් ඔයා එයි කියන අහිංසක…

බොඳ වුණු සංක්‍රාන්ති සිතුවම

ජිවිතේ සංක්‍රාන්ති සමයක කොහේදෝ ඉදන් අහම්බෙන් වගේ මගෙ ජීවිතේට එබුනු ඔයා මටත් නොදැනිම මගේ ජිවිතේ ලස්සනට සිතුවම් කරලා…..   මංවත් නොදැකපු ලස්සන හීන අනාගතයක් සිතුවම් කරපු ඔයා , ඔයාගෙ ආදර පාට පෙට්ටියෙන් ඒ හීනෙට පණ දුන්නා…..   සත්තකයි ලස්සනයි ඒ…